1. WaterMelon

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    එල ගයිඩ් එක මචන්, මේ විදිහටම නොවුනට මම මේ දේවල් ට්‍රයි කලා, මේක ඇනලොග් ෆයින්ඩර් එකෙන් ලේසියි නේද මචන්, තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො....
  2. WaterMelon

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    මචන්, කරපු විදිහ තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො....
  3. WaterMelon

    පොඩි උපදසක් help

    අදකාලෙ 100000ක් මාසෙකට හොයල කාර් එකක් වත් ගන්න පුලුවන්ද බන්? ඉගෙනගන්න එක නරක නැහැ උබේ ෆීල්ඩ් එකට අදාලව...
  4. WaterMelon

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    දශමෙටම අලයින් වෙන්න ඕනෙ බන්, ගලවන්න කලින් මම බැලුවා 0.5mm change වලටත් සිග්නල් නැතුව යනව මචන්..
  5. WaterMelon

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    iPhone එකෙන් තමයි මචන් ට්‍රයි කලේ, ඇප්ස් තියෙනව ගොඩක්, Cable, LNB ඔක්කොම චෙක් කලා, ඒව අවුලක් නැහැ, දවස් ගානක් බන් දැන්...
  6. WaterMelon

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    මගෙ තියෙන උනට මට ඔනෙ මේක මමම කරගන්න මචන්, කවුරුහරි යූස් කරල තියෙනවඩ ඇනලොග් සෑටලයිට් ෆයින්ඩර්ස්, මේකක් ගත්තොත් පුලුවන් වෙයි නේද වැඩෙ කරගන්ඩ
  7. WaterMelon

    රිදිලා කරගත්ත දෙයක්..

    If you have a point prove it logically, this is not the way...It doesn't give any value to your point..
  8. WaterMelon

    රිදිලා කරගත්ත දෙයක්..

    ඉවරයි!! :shocked::shocked::shocked::shocked::shocked:
  9. WaterMelon

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද?

    Dialog Dish එකක් Align කරන හටි හැටි දන්නවද? මචන්, මම පාවිචි කරන Dialog dish එක ගෙදර වෙන තැනක හයි කලා, දැන් මේක ආයිත් Intelsat 12 satellite එකට Align කරගන්නෙ කොහොමඩ බන්, මම ඇප්ප් එකක් දාල Directions ඔක්කොම ලගටම ගත්තා, එත් සිග්නල් ඩිටෙක්ට් වෙන්නෙ නැහැ බන්, Ebay එකේ තියෙනවා ඇනලොග් Satellite...
  10. WaterMelon

    රිදිලා කරගත්ත දෙයක්..

    ඒ කෙසේ වෙතත්, මේ ත්‍රෙඩ් එක ඩිලීට් වෙන්න නම් ලගයි වගේ :P
  11. WaterMelon

    ඉන්දියන් සයිට්

    Is this price SLR or INR
  12. WaterMelon

    මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ??

    People who live their life fullest... Simple and humble but very straight forward....
  13. WaterMelon

    ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙන්නේ ඇයි? – රටම &#

    We have to start from school level, can't expect quick results..
  14. WaterMelon

    What has happned to SL Girls

    Ooops

    No contents