මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ??

    මෙහෙම ජජ්ලා ලංකාවෙත් ඉන්නවද ??

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ ලංකාවේ උසාවියකට ගීහින් බලපන්කො. හිටගෙන ඉන්න ඉඩ මදි. නඩු අංකෙ කතා කලහම යන්න ඕනේ මිනිස්සුන්ව පෙරලගෙන. කුඩු කාරයෝ කසිප්පු කාරයෝ එක්ක ඉන්න තියෙන්නේ වැදගත් මනුස්සයෙක් ගියත්...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹ ලංකාවේ උසාවියකට ගීහින් බලපන්කො. හිටගෙන ඉන්න ඉඩ මදි. නඩු අංකෙ කතා කලහම යන්න ඕනේ මිනිස්සුන්ව පෙරලගෙන. කුඩු කාරයෝ කසිප්පු කාරයෝ එක්ක ඉන්න තියෙන්නේ වැදගත් මනුස්සයෙක් ගියත්...
    ithin e ratawalath kudu karayontai wadagath ayatai kiyala wen karala thiyanawada?:baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රඹා;22143223 said:
    ithin e ratawalath kudu karayontai wadagath ayatai kiyala wen karala thiyanawada?:baffled:

    උඹ ගිහින් තියෙනවද උසාවියකට?:baffled:
    පොඩ්ඩක් හොඳට බලපන්කො ඔය වීඩියෝ එකේ තියෙන උසාවිය දිහා. ඇතුලේ පරිසරය එහෙම.

    වචනයක් වරදිනකන් ඉන්නේ අහන්න:angry:
    මට අද අම්බානක වැඩ, නැත්තං මං උඹට විස්තර ඇතුව කියල දෙනවා.....:P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලංකාවත් එක්ක කම්පෙයර් කරන්න එපා ඕක...අහසයි පොලවයි වගේ... :angry::angry: