1. lkkolla

    Antz sinhala dubbed movie එක

    Antz sinhala dubbed movie එක තියෙන්නෙ කා ගාවද downlead කරගන්න
  2. lkkolla

    Devika install කරපු අය කවුද ඉන්නේ?

    devika install කරලා තියෙන්නෙ කවුද? කොහොමද performance https://github.com/stitionai/devika
  3. lkkolla

    මාස ගනක් සම්බෝලයි බතුයි කාලා බල මාලු කෑල්ල්ක් දැක්කාම

    මාස ගනක් සම්බෝලයි බතුයි කාලා බල මාලු කෑල්ලක් දැක්කාම
  4. lkkolla

    pc එකෙන් TV බලන්න ක්‍රමයක්

    pc එකෙන් local Chanel ටික ඔන්ලයින් බලන්න ක්‍රමයක් කියන්නකෝ ..
  5. lkkolla

    AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

    ඇඩ්සෙන්ස් වලින් අවුරුදු 3ට කෝටියකට වඩා හොයල තියනවා... හැබැයි දැන් ඉන්කම් එන්නෙම නැති තරම්, ඔය එක සයිට් එකකින් විතරක් සම්පූර්න ට්‍රැෆික් එක ගත්තේ ෆේස්බුක් ගෲප් එකකින් viral content. දැන් ගෲප් එක ඇක්ටිව් නෑ,, ,, මං අනාතයි.. වෙන විකල්පයක් හොයාගන්න ඔනේ කලුවනේ.
  6. lkkolla

    website block කරන්නෙ කොහොමද

    Wi-Fi Router එකේන් වෙබ් site block කරන්න ලේසිම විදිය මොකද්ද
  7. lkkolla

    ලංකාවට Affiliate system එකක් හදන එකේ වසි අවාසි

    ගොඩක් රටවල් වල Affiliate platforms ඔනේ තරම් තියෙනවා. digistore24 , rakuten , cj මේවගේ ගොඩක් ඒවා තියනවා. මම ලංකාවේ මේ වගේ ඒව දැකලා නෑ, ඒකට හේතුව මොකද්ද ? පොඩි ව්‍යාපාර කරන අය ඕනෙ තරම් ඉන්නවා වගේම, තමන්ට කියල අමතර ආදායමක් හොයන්න ආස අයත් ඔනේ තරම් ඉන්නවා. මේ දෙගොල්ල එකට එකතු කරලා affiliate...
  8. lkkolla

    රොටටම සිරියාවයි අලුත් එක...

    මේකනම් ලස්සනයි.
  9. lkkolla

    චමා computers ගහපු ගේම

    තනියෙන් ගහපු ගේමක් සුපිරිම පොරක් චමා කියන්නේ
  10. lkkolla

    මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

    මේකයි ප්‍රශ්නේ, මුලින්ම බිස්නස් එකක් පටන් ගන්න කලින් idea එකක් තියන්ව කියල හිතන්නකෝ, ඒක කොහොමද ඊලග පියවරට යන්නෙ, කොහොමද research කරන්නෙ, කොහොමද හරියට plan එකක් ගහන්නේ මේ වැඩේ කරන්න roadmap එකක් වගේ තියන්වාද ? දැනටමත් අද්දැකීම තියන අයගෙන් අදහස් ටිකක් බලාපොරොතු වෙනවා..
  11. lkkolla

    උබලා වැඩක් නැති වෙලාවක කරන්න කැමති විනෝදාංශ මොනවාද?

    මන්නම් කැමති සිංදු කියන්න (කටහඩ ඒ හැටි ලස්සනක් නෑ ඒත් මං කැමතී එකට) උබලා කැමති මොනවටද
  12. lkkolla

    A/l කොල්ලෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් එක hack කර ඇත

    A/L කරන කොල්ලෙක් වැඩේ දීල තියෙන්නෙ
  13. lkkolla

    හැගීම් වලින් සල්ලි හොයමු

    මිනිස්සුන්ට එක එක වෙලාවට එක එක හැගීම් එනවා. ඔන්න ඔය දේ තේරුම් අරගෙන අපිට මිනිස්සුන්ට product එකක් හරි service එකක් හරි විකුනන්න පුලුවන්න්ම් සාර්තක්‍යි කියලයි මමන්ම් හිතන්නේ. එහෙම නැතුව උදේ ඉදන් රෑ වෙනක්ම් මේක ගනිල්ල කියලා කොයි තරම් ඇඩ්ස් දානවද . ඕවා කියන තරම් සේල් වෙනවද? මට ඕක හිතුනේ valentine...
  14. lkkolla

    මචංලා ecommerce ගැන පොඩි දෙයක්

    මට woocommerce site එකක් කරන්න අදහසක් තියනවා category එක pet pet product sale වෙන්නෙ හරි අඩුයි කියලා ගොඩක් අය කියනවා ... මට මේක ගොඩ දාගන්න ideas ටිකක් දෙන්න්කෝ. digital product වගේද හොද නැත්න්ම් physicals product ද ?
  15. lkkolla

    සූටි වැඩ වලට Free Hosting

    පොඩි පොඩි testing වැඩවල්ට ඔන්න free hosting ටිකක් try කරලා බලපල්ල්ලා... 1. 000webhost.com 2. Freehostia.com 3. Jimdo.com 4. FreeHosting.com 5. xtreemhost.com 6. Zymic.com 7. Byethost.com 8. 110MB.com 9. AwardSpace.com 10. 1FreeHosting.com 11. FreeHostingEU.com 12. Uhostfull.com 13. 50Webs.com...
  16. lkkolla

    ටික් ටොක් වලින් සල්ලි හොයමු..

    ටික්ටොක් account usa වල්ට හදලා අවුලක් නැතුව සල්ලි හොයන අය ඉන්නවාද???
  17. lkkolla

    මෙන්න ගුපියනේ බිස්නස්

    වැඩක් කරන එකාට අවුරුදෙනුත් ගේමක් ගහන්න පුලුවන් .. ඇත්ත්ටම මේක සුපිරි අදහසක් මන් දැක්කා ෆේස්බුක් වල ගොඩක් මේක සේල් වෙනවා 3500 වගේ ගානකට මේකෙ ඇති දෙයක් නෑනෙ බං හැබැයි බලහන් මේක හදපු පොර සුපිරි ක්‍රියේටිවු පොරක්
  18. lkkolla

    multi store mange කරන්න පුලුවන් open source pos

    multi store mange කරන්න පුලුවන් open source pos මොනවාද කුකුලනේ opensourcepos දැනට පාවිචි කරන්නෙ උබල දන්න වෙන ඒවා මොනවාද
  19. lkkolla

    උබලට තියෙන ප්‍රශ්න මොනවාද

    සල්ලි ඇරුනාම උබලට තියෙන ප්‍රශ්න මොනවාද?? හිනා වෙනෙ එපා පොඩි research එක්කට අහන්නෙ

    No contents