කලකිරීමක් ඇතිවීම සාමන්‍යයි ඔහොම දෙයක් උනාම.මම නම් හිතන්නේ මුලින් කරන්න ඕනේ ගැණි එක්ක පොඩ්ඩක් එකට ඉදගෙන මේක කතා කරන එක.තත්වේ පැහැදිලි කරලා දෙන එක.එතකොට පිටින් එන කුණු එතනින්ම අයින් කරන්න ඉගෙන ගන්නවා.හැබැයි එකත් හරියන්නේ නැත්නම් තාවකාලිකව කරන්න තියෙන්නෙ ඕක තමයි.
හැබැයි පුතේ ඕකත් උබට කැරකිලා ඇරෙන...