TOPPAL voice active කරන්න දන්න කෙනෙක් ඉන්නවද?
සිම් එකේ ඩේටා තිබ්බත් රේඩියෝ ඇප් එකක් කැඩි කැඩී ප්ලේ වෙන්නේ.මේකට මොකද්ද කරන්න ඕනේ ?
Nope Lenovo chinese mall eke wath owa wikunanne naowa sirawata lenovo da bn![]()
Bump
Youtube link, pleaseYoutube එකේ තියෙනව step by step
මොකක්ද ඇප් එක? Radio garden try කරල බලන්න
https://play.google.com/store/apps/details?id=com.jonathanpuckey.radiogarden&hl=en&gl=US
මටත් දැන් හිතල තියෙන්නෙ. තඩි කොපියක් වගේ.owa sirawata lenovo da bn![]()
මටත් දැන් හිතල තියෙන්නෙ. තඩි කොපියක් වගේ. කොට්ටාවෙන්. 48500,Lenovo kiwwata original da ban , oke nama thibbata china ekk nemene , kohenda gaththe keeyak giyada .
මටත් දැන් හිතල තියෙන්නෙLenovo kiwwata original da ban , oke nama thibbata china ekk nemene , kohenda gaththe keeyak giyada .
මටත් දැන් හිතල තියෙන්නෙ. තඩි කොපියක් වගේ.
මටත් දැන් හිතල තියෙන්නෙ. තඩි කොපියක් වගේ. කොට්ටාවෙන්. 48500,
------ Post added on Mar 5, 2024 at 8:24 PM
ow mamath gahapu ekekge player ekak tikak control karala baluwa, henama awul mata. anika owa 2GB RAM gahala kohomada bn duwanne
mama me tiyena pioneer player eka change karanna inne, eka 2014 wage version ekak. melo rahak ne, pen ehema support karanna hena gemak deela hadaganna oni
android tibbanam hoda hinda tikak hitiyeAliexpress එකෙන් රිවීව්ස් හොඳ එකක් ගෙන්නගන්න වාහනේ බ්‍රෑන්ඩ් එකටම හරියන එතකොට ඔරිජිනල් ෆැක්ට්‍රි වයර් කපන්න එහෙම ඕනෙත් නෑ (Pioneer එක දාන්න දැනටමත් කපලද දන්නෑ ඉතින්)ow mamath gahapu ekekge player ekak tikak control karala baluwa, henama awul mata. anika owa 2GB RAM gahala kohomada bn duwannemama me tiyena pioneer player eka change karanna inne, eka 2014 wage version ekak. melo rahak ne, pen ehema support karanna hena gemak deela hadaganna oni
nakamichi ekak gahanna hithan inne 4GB wage, eth ekatath mama dakka ekema tawa fake ewa kiyala kada karayo maragannawa,
ekka latest kenwood wage player ekak gahanna oniandroid tibbanam hoda hinda tikak hitiye
ඔරිජිනල් නෙවේ උනත් lenovo හොද කොලිටි එකක් එනව. Dts සවුන්ඩ් එහෙම තියෙන, 360 කැමරා සපෝට් කරන හොද ඇප් එකක් එක්ක. ඒකක් දාපන්. Qled ඩිස්ප්ලේ එහෙම එන්නෙ. සවුන්ඩ් නම් පට්ට කොලිටි. 4gb, 64gb එකක් දැම්ම ස්මූත් රන් වෙනව. 360 කැමරා සෙට් එකත් හොදයි. Nakamichi වල සවුන්ඩ් මට ඇල්ලුවෙ නෑ. කොලිටි නෑ වගේow mamath gahapu ekekge player ekak tikak control karala baluwa, henama awul mata. anika owa 2GB RAM gahala kohomada bn duwannemama me tiyena pioneer player eka change karanna inne, eka 2014 wage version ekak. melo rahak ne, pen ehema support karanna hena gemak deela hadaganna oni
nakamichi ekak gahanna hithan inne 4GB wage, eth ekatath mama dakka ekema tawa fake ewa kiyala kada karayo maragannawa,
ekka latest kenwood wage player ekak gahanna oniandroid tibbanam hoda hinda tikak hitiye
sounds quality bn e balapu lenovo eke, eth touch panel eka ehema hena awul. anika 2Gb ekak gahala tiyenne, OS eka slow eka hinda wennathi ehenamඔරිජිනල් නෙවේ උනත් lenovo හොද කොලිටි එකක් එනව. Dts සවුන්ඩ් එහෙම තියෙන, 360 කැමරා සපෝට් කරන හොද ඇප් එකක් එක්ක. ඒකක් දාපන්. Qled ඩිස්ප්ලේ එහෙම එන්නෙ. සවුන්ඩ් නම් පට්ට කොලිටි. 4gb, 64gb එකක් දැම්ම ස්මූත් රන් වෙනව. 360 කැමරා සෙට් එකත් හොදයි. Nakamichi වල සවුන්ඩ් මට ඇල්ලුවෙ නෑ. කොලිටි නෑ වගේ
sounds quality bn e balapu lenovo eke, eth touch panel eka ehema hena awul. anika 2Gb ekak gahala tiyenne, OS eka slow eka hinda wennathi ehenam
ඔරිජිනල් නෙවේ උනත් lenovo හොද කොලිටි එකක් එනව. Dts සවුන්ඩ් එහෙම තියෙන, 360 කැමරා සපෝට් කරන හොද ඇප් එකක් එක්ක. ඒකක් දාපන්. Qled ඩිස්ප්ලේ එහෙම එන්නෙ. සවුන්ඩ් නම් පට්ට කොලිටි. 4gb, 64gb එකක් දැම්ම ස්මූත් රන් වෙනව. 360 කැමරා සෙට් එකත් හොදයි. Nakamichi වල සවුන්ඩ් මට ඇල්ලුවෙ නෑ. කොලිටි නෑ වගේ
nakamichi singapore idan genawa ekak set kara melo rahak na.. reverse ekata dapu gamn cam eka wath on wennenaow mamath gahapu ekekge player ekak tikak control karala baluwa, henama awul mata. anika owa 2GB RAM gahala kohomada bn duwannemama me tiyena pioneer player eka change karanna inne, eka 2014 wage version ekak. melo rahak ne, pen ehema support karanna hena gemak deela hadaganna oni
nakamichi ekak gahanna hithan inne 4GB wage, eth ekatath mama dakka ekema tawa fake ewa kiyala kada karayo maragannawa,
ekka latest kenwood wage player ekak gahanna oniandroid tibbanam hoda hinda tikak hitiye

Reputed brand name counterfeit/copy karana ewata wada hndai aliexpress eke hnda reviews thiyena generic ewanakamichi singapore idan genawa ekak set kara melo rahak na.. reverse ekata dapu gamn cam eka wath on wennena![]()
ow mama ara mul kale awa RK-701A da mokaddo eka rs 8000ta witara gatte. KIyanna kisima ledak tibbe na. modules wala solder joints crack wena eka hera.Reputed brand name counterfeit/copy karana ewata wada hndai aliexpress eke hnda reviews thiyena generic ewa