වසර 10කට පසු පළමු වතාවට ජනගහනයේ ඍණ වර්ධනයක්
පසුගිය වසරේ මෙරට ජනගහනය එක්ලක්ෂ හතලිස් හතර දහසකින් පමණ අඩුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළා.රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව පැහැදිළි වන බවත්, වසර 10කට පසු ජනගහනයේ ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු සඳහන් කළේ.