අපේ පැත්තට නම් ගිය අවුරුද්දේත් නෑ. මේ අවුරුද්දේත් තවම නෑ. හලා/ මාදම්පේ.
Nobivac, Rabisin, Defensor තමයි හොඳම Anti-Rabies vaccine තියෙන්නේ. බල්ලන් හෝ පූසන් 10 ක් ඉන්නවා නම් (අහල පහළ අය එකතු වෙලා) 10 dose එක ගන්න එක ගොඩක් ලාබයි. ලේබල් 10 ත් දෙනවා පොතේ අලවන්න. පශු වෛද්‍ය එකේ වැඩ කරන Field officer...