1. T

    කියවන්න හෙද පොත්

    තිත්ත කෝපි පොත මාත් අරන් දැන් ටිකක් කල්. තවම කියවන්න ලැබුණේ නෑ. ස්පිට්ල්ගේ දියණිය ක්‍රිස්ටීන් ලියපු පොත. ස්පිට්ල්ගේ පොත් කියවන්න මාත් හරි ආසයි. මේ දවස්වල කියවන්නේ මැකීගිය දඩමං.
  2. T

    දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

    මට නම් හදිස්සියක් නෑ. ගෙදරින් තමයි බර බරේ. මට ඉස්සර දවසක ඒකේ වැඩ කරන එකෙක් කීවා කල්පිටියෙන් කතා කළත් පහුවදා වෙද්දී ටෙක්නීෂියන් යනවලු හදන්න. දැන් එහෙම නැත්තේ ටෙක්නීෂියන්ලා නැති නිසාත් වෙන්න ඇති. ------ Post added on 1707242482
  3. T

    දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

    දැන් බ්‍රාන්ච් වලට ටෙක්නීෂින්ලා නෑ වගේ. පැක්ටරියෙන් ටෙක්නීෂියන් කෙනෙක් එන කතාවකුයි කීවේ. මේක ගත්තේ හලාවතින්. මං හලාවතටත් කතා කළා. එතැනින් කීවේත් ටෙක්නීෂියන් එන්නේ පැක්ටරියේ ඉඳලා කියලායි. Innovex Inverter ආවේ දොර දෙක මචං. ගෙවල් නම් හලා/ මාදම්පේ කිට්ටුව. මාත් එහෙම හිතලා singer, abans...
  4. T

    දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

    පෙබ. 01 කතා කළේ 0337500500 පාරිභෝගික සේවා අංකයට. එය ලෝලුවාගොඩ පැක්ටරිය. ඒ අංකයෙන් කීවේ කම්ප්ලේන් එක දැම්මා, ටෙක්නීෂියන් කෝල් කරලා ඒවි කියලා. ආවේ නැති නිසා අද ආයෙත් ඒ අංකයටම කතා කළා. එවිට කීවේ ටෙක්නීෂියන්ට කෝල් කරලා උත්තරයක් මට කියන්නම් කියලා ඒත් උත්තරයක් කීවේ නෑ. ඉන් පසුව අද කතා කළා 0334678678...
  5. T

    දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

    ඒත් කොම්පෙෂර් එකට අවු. 10 ක වොරන්ටි එකක් තියෙනවා කියලායි තියෙන්නේ මචං.
  6. T

    දම්රෝ පාරිභෝගික සේවාව දැන් හොඳ නෑ වගේ

    අපේ ගෙදර Innovex Inverter ශීතකරණයක් තියෙනවා, 2016 දී ගත්තු එකක්, සතියකට විතර කලින් ඉඳලා කූල් වෙන්නේ නැති ලෙඩක් ආවා. වැඩ කරන සද්දේ ඇහෙනවා, ඒත් කූල් වෙන්නේ නෑ. දම්රෝ පාරිභෝගික සේවා අංකයට පෙබ. 01 දින කතා කළා. ටෙක්නීෂියන් කෙනෙක් එවන්නම් කීවා බලන්න. ආවේ නැති නිසා අදත් කතා කළා. ඒත් නෑ. අපි දම්රෝ බඩු...
  7. T

    අලි ගැන ලියවෙලා තියන පොත පත මොනවද?

    https://grantha.lk/wana-alinta-kala-wedakam-pramuditha-sooriya.html
  8. T

    adu kule skolayak

    මං ඔය පාසලේ ඉගෙන ගත්තා 1970 දශකයේ මැද භාගයේ දී, ඒ කාලේ අපේ තාත්තා මහඉලුප්පල්ලම රජයේ ගොවිපළේ රාජකාරි කළේ. 1971 කැරැල්ල සමයේත් අපි එහේ හිටියේ. ඒ කාලේ ඉඳන්ම ඔය ඉස්කෝලේ කෙල්ලෝ ඇන්දේ ළමා සාරිය තමයි.
  9. T

    Peoples bank FD Withdrawal

    මචං හොඳම දේ තමයි උඔට තියෙන්නේ මුදල් අවශ්‍යතාවයක් නම් ඔය FD එක ඇපයට තියලා ණය මුදලක් ගන්න එක. නැත්නම් දැනටමත් ගෙවා තියෙන පොළියෙනුත් වැඩි හරියක් කපා ගන්නවා.
  10. T

    Facebook account recovery code

    මගේ e-mail එකට .......... is your Facebook account recovery code කියලා මේල් වරින් වර එනවා. මේ ඇයි? කවුරු හරි එකවුන්ට් එක හැක් කරන්න හදනවා ද? මේකට මොකක් ද කරන්න පුළුවන්?
  11. T

    TIN එක හදද්දී ගැටලුවක්

    TIN එක ගන්න පෝරමයේ ID නොම්මරය දුන්නාම Applicant has been registered in IRD කියලා එනවා. මේකට කරන්න ඕනා මොකක්ද?
  12. T

    ඩෙංගු උණට උදව්වක්

    අද හවස පස්යාලට ගිහින් ගත්තා මචං. එද්දී රෑ වුනා. හෙට උදේ ඉදන් ගානවා. ස්තුතියි. තවත් කෙනෙකුට ඕනෑ නම් දැන ගැනීම සඳහා, අමිතිරිගල පාලිත ධම්ම හිමි, සෙත් වෙහෙර, තිත්තවෙල් මංකඩ, බෝගහමුල පාර, වීරසූරිය කන්ද, පස්යාල. 0332285924
  13. T

    ඩෙංගු උණට උදව්වක්

    ඔව්. මචං. මං විස්තර හොයාගෙන කතා කරලා ඇහුවා. ගාල්ල - අලුත්වල - ලංකාපුර වෙද මැදුරට කෙනෙක් ඇවිත් බේත් එක ගන්න ඕනා කිව්වා. අන්තිම වර පට්ටිකා කවුන්ට් රිපෝට් එක ඕනා කිව්වා. බේත් එක පැයෙන් පැයට පැය 10 ක් දෙන්න ඕනා කිව්වා. ලෙඩා ඉන්නේ හලාවත. ගාල්ලට යන්න බොහෝ දුරයි. මං ලෙඩාගේ ගෙදර අයත් එක්ක කතා කරලා බලන්නම්.
  14. T

    ඩෙංගු උණට උදව්වක්

    හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්නේ . අර පස්සර හාමුදුරු නමක්ගේ තෙල් වගයක් තියෙනවා කියලා අහලා තියෙනවා, තව අම්බලන්ගොඩ තරංගා වෙද නෝනාගේ බේත් ගැනත් අහලා තියෙනවා. ඒවා හොඳයි ද කියලා පාවිච්චි කළ අය ඉන්නවා නම් සඳහන් කරන්න.
  15. T

    ඩෙංගු උණට උදව්වක්

    ඔව්. ඔව්.
  16. T

    ඩෙංගු උණට උදව්වක්

    මේවා දෙවන දවසේ (ගෙදර දී) දුන්නා කිව්වා, ඒත් වැඩි වෙලා තිබුණේ නෑ.
  17. T

    ඩෙංගු උණට උදව්වක්

    අපේ අසල්වැසියකුට ඩෙංගු උණ හැදිලා, එයා කටුනායක පුද්ගලික සමාගමක වැඩ කරන අයෙක්. ඒ ආයතනයේ බොහෝ දෙනෙකුට ඩෙංගු උණ හැදුණාලු පසුගිය දිනවල. ඉතින් මෙයාත් උණ හැදිලා ගෙදර ආවා. පළමු දවසේ පට්ටිකා 160000, දෙවන දවසේ 154000, තුන්වන දවසේ 84000. එදිනම (ඊයේ) රෝහල් ගත කළා. අද උදේ වෙද්දී රුධිර පීඩනයත් තරමක් අඩු...
  18. T

    Spay සර්ජරි

    ඔයා කොහෙ ද? විස්තර ඕනෑ නම් PM එකක් දාන්න.
  19. T

    බවින් එකේ Finance

    AGA ඔපිස් එකෙන් දැන් වාහන ට්‍රාන්සර් කරන්න භාර ගන්නේ නැතිලු නේද, ඒත් පෝරමය නම් ලබා ගන්න පුළුවන්. අලුත් ගාන රු. 3000/- මං හිතන්නේ. (පරම අයිතිය ඉවත් කිරීම, ලිපිනය වෙනස් කිරීම වැනි ඒවාට.)
  20. T

    Sony Ericsson Phone Charger

    Sony Ericsson K750i මේ පෝන් එකට ගැලපෙන ඔරිජිනල් චාජර් එකක් හොයා ගන්න පුළුවන් තැනක් (මිල දී ගැනීමට) ගැන දන්නවා නම් කියන්න.

    No contents