1. T

    බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?

    මං මේ බැටරි 2 ක් daraz එකෙන් ගත්තා, දැනට සති කීපයකට කලින්, Prolink 600VA UPS එකට මා විසින්ම මාරු කළා, UPS එකේ Warranty ඉවර වෙන්නත් මාස 2 ක් විතර තව තිබුණා, ඒත් SLT ADSL Router එක ඒකෙන් දිව්වේ විනාඩි 20 ක් විතර (විදුලිය නැති වේලාවට), මං LapTop එකටයි Router එක කනෙක්ට් කරලා තිබුණේ. දැන් අලුත්...
  2. T

    හැමෝටම ස්තුතියි....

    සුබ ගමන් ඔබට. පුළුවන් වෙලාවට එළකිරියටත් එන්න. යමක් කමක් හම්බ කරගෙන නැවත මවු බිමට එන්න. සතුටින් ඉන්න, නිරෝගී, දීර්ඝායු ලැබේවායි ආශිර්වාද කරමි.
  3. T

    Spray Paint a RALEIGH Bicycle

    බයිසිකලය කෑලි කෑලි වලට ගලවන්නේත්, සවි කරන්නේත් මමයි. මට ඒ වැඩ පුරුදුයි පොඩි කාලේ කරලා, මේ බයිසිකලය එක් වතාවක් පේන්ට් වැඩත් කරන වින්කල් බාසෙකුට දීලා පේන්ට් කළා. ඌ රැලේ නම හා ලෝගෝ එහෙමත් ඇන්දා, ඒත් ඌ හොරට කරලා තියෙන්නේ, ප්‍රයිමර් තීන්ත මොකුත් ගහලා නෑ, ටික කාලෙකින්ම මලකඩ එන්න පටන් ගත්තා, එවෙලේත් මම...
  4. T

    ඊයෙ මරු වැඩේ වුණේ මට - ත්‍රීවීල් එකේ බ්‍රේක් නැතුව ගියා

    මගෙත් TVS එකක් තියෙනවා, ළඟ දී ඔය වැඩේම වුනා, ගමේ පන්සල ඉස්සරහ දී වුනේ, හොඳ වෙලාවට ඉස්සරහින් මොකුත් වාහන ආවේ නෑ ඒ වෙලාවේ දී, එක සැරේම බ්රේක් නැතිව ගියා, ගියර් වලින් නවත්වා ගත්තා, බලද්දී බ්රේක් පැඩල් එකේ ඇනය ගැලවිලා, සර්විස් එකේ උන් බ්රේක් එජස් කරද්දී අන්තිම පොටට වෙනකල් එජස් කරලා, මුං හිතා මතා...
  5. T

    Spray Paint a RALEIGH Bicycle

    1967 අවුරුද්දේදී මාගේ පියා විසින් මිල දී ගත් RALEIGH වර්ගයේ බයිසිකලයක් ගෙදර තියෙනවා, මේක පේන්ට් කරලා පාවිච්චියට ගන්නයි බැලුවේ, පේන්ට් වැඩ කරන හාදයකුත් ඉන්නවා, ගෙදරට ඇවිත් කරලා දෙන්නම් කියලාත් කිව්වා, මේක පේන්ට් කරන්න TOA SPRAY පාවිච්චි කරන එක හොඳයිද? දිගු කාලයක් මල නොබැඳී පේන්ට් එක පවතින විදියට...
  6. T

    දැං පැය එකාමාරක් විතර - තාම සිහිය ආවෙ නෑ

    පූසන්ට සිහිය එන්න පැය කීපයක් යනවා, හොඳින් බලන්න හුස්ම ගන්නවා ද කියලා, එහෙනම් බය වෙන්න දෙයක් නෑ, වමනය ගොස් ඒවා පිට උගුරේ ගියොත් හුස්ම හිර වෙන්න පුළුවන්, ඒ ගැන පරිස්සම් වෙන්න, බලෙන් කෑම බීම දෙන්න යන්න එපා, සිහිය හොඳින් ආවාම එයා කන්න බොන්න පටන් ගනීවි. වඳ සැත්කමට පෙර මුලින්ම බලන්න ඕනෑ දේ තමයි ගැහැනු...
  7. T

    බුලත් කොළයක් රුපියල් 7යි

    පුවක් එච්චර ගනන් ද? ගෙදර වත්තේ ගස්වල හැදුනු පුවක් ගෙඩි 400 ක් වික්කා ටවුමේ කඩේට ගිය සතියේ, එකක් රු. 4.00 ගානේ ගත්තේ.
  8. T

    Vericose Veins නහර ගැට ගැසීමට හොඳ වෛද්‍යවරයෙක්

    මේ ඩොක්ටර් හොඳයි ද?
  9. T

    Vericose Veins නහර ගැට ගැසීමට හොඳ වෛද්‍යවරයෙක්

    කකුල් වල නහර ගැට ගැසීම (Vericose Veins) තිබෙන රෝගියකු සඳහා සැත්කම් කිරීමට හොඳ වෛද්‍යවරයෙක් ගැන කියන්න පුළුවන් නම් ලොකු උපකාරයක්. මීගමුව හෝ කොළඹින්. පුද්ගලික රෝහලක සැත්කම කරනවා නම් වියදම කීයක් විතර වෙනවා ද?
  10. T

    අද වෙටනරි ඩොක්ටර් කිව්ව

    කොච්චිකඩේ Four Paws Animal Hospital එකේ නම් වරින් වර පූසන් සඳහා නොමිලේ වඳ සැත්කම් සිදු කෙරෙනවා, ඒ සඳහා සත්ත්ව සුබසාධන සංගමයකින් අනුග්‍රහය දක්වනවා, වේලාසනින් Appointment එකක් ගන්න ඕනෑ. එතැන වෙන්න ඇති ඔබ කියන්න ඇත්තේ, මේ වගේ දේවල් අනෙක් අයටත් දැනගන්න කියන එක වැදගත්, සමහර අය ඉන්නවා තමන්ගේ සතාගේ...
  11. T

    Hair oil monawada hoda

    මං මේක පාවිච්චි කරනවා, හොඳයි, පොල්තෙල් වල ඇලෙන ගතිය ඉවත් කරලා සුවඳ කවලා තියෙන්නේ. කීල්ස් එකේ තියෙනවා. Hair Care Parachute Advansed Jasmine Coconut Hair Oil
  12. T

    අද වෙටනරි ඩොක්ටර් කිව්ව

    එහෙම සංවිධානයක අනුග්‍රහයෙන් නොමිලේ වඳ සැත්කම් කරලා දෙන්නේ කොහිද ? අපේ පැත්තේ (හලා/ මාදම්පේ) එහෙම පහසුකම් නෑ. මුදල් ගෙවලාම කර ගන්න ඕනි. මං දන්න අඩු ආදායම්ලාභී උදවිය ඉන්නවා එයාලා ගෙදර හදන සතාගේ වඳ සැත්කම කර ගන්න මුදල් නැතිව. එහෙම නොමිලේ සැත්කම් කරලා දෙන ඩොක්ටර් කවු ද? පුළුවන් නම් PM එකක් හරි දාන්න මට.
  13. T

    කණේ අබාධ

    එවැනි හොඳ වෙද මහතෙක් හෝ වෙද මහත්මියක් ඉන්නවා නම් මෙහි සඳහන් කරන්න, හෝ විස්තර PM කරන්න. ස්තුතියි.
  14. T

    ඕනෑම ලෙඩකට හෙලවෙදකමෙන් බෙහෙත්

    කනේ ආබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට සුදුසු හෙළ වෛද්‍යවරයෙක් ගැන කියන්න. ලොකු උදව්වක්.
  15. T

    මේසන් වැඩවලට ඕනෙ ටූල්ස් කොහෙද ගන්න තියෙන්නෙ?

    www.brownsdeals.com එකෙන් මං මේ වගේ දේවල් කීපයක්ම ගත්තා, මිල සාධාරණයි වගේ, කොලිටිය වරදක් නෑ.
  16. T

    කරන්ට් ගියාද

    මෙහෙත් නෑ. හලා/ මාදම්පේ
  17. T

    හොඳ ගෑස් රෙගියුලේටරයක් ගන්න තැනක්

    අපේ ගෙදර පාවිච්චි කරන්නේ ලාෆ්ස් කොම්පැනියෙන් වෙළෙඳ පොළට නිකුත් කර තිබූ රෙගියුලේටරයක්. හෝස් එකේ ලීක් එකක් වගේ හේතුවකින් වේගවත් ගෑස් ධාරාවක් ගලන්න ගත්තොත් රෙගියුලේටරය ඇතුළතින් වැසෙන function එකක් ගැන විස්තර පත්‍රිකාවේ ලියලා තිබුණා මතකයි.
  18. T

    Kerosene Stove එකක් ගන්නයි හිතුවේ.

    මේ මගුලෙ ගෑස් කේස් හින්දා භූමිතෙල් ලිපක්වත් ගන්නයි හිතුවේ. මේක හොඳයි ද? මේවායින් උයලා කන්න ගියාම භූමිතෙල් ගඳ එයි ද? https://takas.lk/bigene-stainless-steel-portable-wick-stove-3l.html
  19. T

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    වෙන්නප්පුව, මාරවිල, කුලියාපිටිය
  20. T

    මල්ටි කකුර් ඒකකට මාරු වුනා

    අපේ ගෙදරට මේ සිංගර් මල්ටි කුකර් එක අරන් අවුරුදු කීපයක්ම පැත්තකට දාලා තිබුණා, පාවිච්චි කළේ නෑ. දැන් සතියකට වගේ කලින් ඉඳලා පාවිච්චියට ගත්තා, මේ ගෑස් පුපුරන කේස් එක හින්දා, ඉතින් දැන් කියනවා ඒක හරි ප්‍රයොජනයිලු, දැන් ඒකෙන් ඉවුම් පිහුම් වැඩ හුඟක් කර ගන්නවා. ආයේ අලුතින් ගෑස් ගෙදරට ගේන්නේ නෑ, මේ...

    No contents