මගෙත් Hutch SIM 5 ක් තියෙනවා, Promotion calls, SMS එනවා ඉවරයක් නෑ. *159්# USSD කෝඩ් එකෙන් SMS නැවතුණත් calls නතර වුනේ නෑ. එපාම වෙලා හිටියේ, සිම් ටික විසි කරලා දාන්න හිතුණා, මාර වදයක් වෙලා තිබුණේ, දවසක් Customer care අරන් බැන්නා, TRC එකට කම්ප්ලේන් කරනවා කියලා. දැන් නම් ඒවා එන්නේ නෑ.