1. async0r

    Questions මේකද නැත්තම් මේකද?

    https://disrupt.lk/products/t-wolf-t50-wired-mechanical-keyboard?variant=48255592497450 https://disrupt.lk/products/leaven-k620-wired-mechanical-keyboard-sri-lanka මේ දෙකෙන් එකක් use කරපු අය ඉන්නවද, මොකක්ද recommend කරන්න පුලුවන්
  2. async0r

    Questions Screen කරන්නෙ කොහොමද ?

    thanks machan tool eka hambuna :yes: screen.studio , mac walata vithrai habai support :no: ------ Post added on 1727847744
  3. async0r

    Questions Screen කරන්නෙ කොහොමද ?

    මේ වගේ screen record කරන්නෙ කොහොමද? මොකක් හරි එකක් tool තියනවද shots.so වගේ screen recordings වලට ?
  4. async0r

    Questions Cricket ගහන්න පුලුවන්ද ?

    මචන් ගමේ පාරවල් වල ක්‍රිකට් ගහන්න තහනම් කියල law එකක් තියනවද? එහා ගෙදර එකා පොඩි එවුන් එක්ක ක්‍රිකට් ගහද්දි වලි දානව මගුල,ක්‍රිකට් ගහන්න දෙන් නෑ 🫠
  5. async0r

    Questions ඇයි සජිත්ට දෙන්න ඕනෙ ?

    අනුරට against කතා කරන අයගෙන් දැනගන්න ඕනෙ, අනුරට නැතුව සජිත්ට vote කරන්න ඕනෙ ඇයි? මොනවද හේතු..
  6. async0r

    Questions මේ දෙකෙන් මොකක්ද recommend කරන්න පුලුවන් ?

    Campus යන්නත් එක්ක බන් 🫠 😬 ------ Post added on 1723055467
  7. async0r

    Questions මේ දෙකෙන් මොකක්ද recommend කරන්න පුලුවන් ?

    Shape එකේ game එකක් ගහගෙන day to day development වැඩ ටික කරගෙන යන්න recommend කරන්න පුලුවන් මොකක්ද මචන් මේකෙන්, මේ දෙකම නැතුව Tuf f15 එකට යන්නද? Budget එක මේ ගාන වගේ තමා යන්නෙ 🫠
  8. async0r

    මේක කියවලම නිදා ගනිල්ලා!

    "You have to have some degree of belief—sort of a crazy belief—to go off and do something. You can’t be encumbered by history. When Intel invested, I visited their campus, and one of the founders, Robert Noyce, had a line: “Don’t be encumbered by history. Go off and do something wonderful.” If...
  9. async0r

    Questions Deploy කරන්න හොද Platform ටිකක්

    ethakota machan vercel wala ehema pro plan eka gaththata, pro eke project keepayak host krnn plwn neda, ethakota poragen $20 gannawad, nttm uta yana gaana calculate karala eka vithrak gannawad? meka poddak explain krpnko wena vidiha
  10. async0r

    Questions Deploy කරන්න හොද Platform ටිකක්

    උබල MERN,PERN Stack වලින් projects කරද්දි deployment වලට මොන platformද use කරන්නෙ.මම Vercel කරල තියනව frontend වලට,හැබැයි backend වැඩ හුගක් කරල නෑ(Locally witharai krala thiyenne), cost එක අඩු platform මොනවද බන් උබලට recommend කරන්න පූලුවන්, ආ තව එකක් අපි client කෙනෙක්ට මේ stack වලින් project...
  11. async0r

    Aws amplify backend එකකින් ඇප් එකකින් හදද්දි

    mainly support karanne js and ts, Backend as a service ekak hinda backend eka mul idan liyann oone na,
  12. async0r

    Questions Next JS පටන්ගන්න හොදම Tutes (Paid or Unpaid) ලබා දෙන්න

    https://nextjs.org/docs වෙන tutes කියවන්නෙ නැතුව documentation එක බලන්න ✌️
  13. async0r

    Canva pro එකක් නැද්ද

    card eka save karala pro ganna, passe cancel karanna

    No contents