අනුරට against කතා කරන අයගෙන් දැනගන්න ඕනෙ,
අනුරට නැතුව සජිත්ට vote කරන්න ඕනෙ ඇයි? මොනවද හේතු..
අනුරට නැතුව සජිත්ට vote කරන්න ඕනෙ ඇයි? මොනවද හේතු..
අනුරට against කතා කරන අයගෙන් දැනගන්න ඕනෙ,
අනුරට නැතුව සජිත්ට vote කරන්න ඕනෙ ඇයි? මොනවද හේතු..
ඇයි ජපන් පුළුවන්බස් එලවන්න පුලුවන්
ඩ්‍රම්ස් ගහන්න පුලුවන්
පියානෝ ගහන්න පුලුවන්
ගිටාර් ගහන්න පුලුවන්
ක්‍රිකට් ගහන්න පුලුවන්
ෆුට්බෝල් ගහන්න පුලුවන්
තව ඕනද?
01. එක්ස්පීරියන්ස්ඩ් බුවෙක්, කැබිනට් ලෙවල් මිනිස්ටර් කෙනෙක් ආසන්තම ආන්ඩු වල ( අනුර එහෙම නැ, උ ඉදල දැන් අවුරුඩු 20ක්ටත් වැඩීය් )
02. මිනිස්සුන්ට ගෙවල් හදපු එකෙක් ( එවගෙ පලදායිතාව කොම වෙතත් ) ( අනුර එහෙම නැ, ෆයිල් උස්සන් ඇවිල්ල මීඩිය ශො දාපු එක ඇරෙන්න )
03. රාජප්ක්සලත් එක්ක හැප්පිල චන්ද ලක්ස 50ක් ගත්ත එකෙක් ( අනුරට තියෙන්නෙ ආර්තික බන්කොලොත්බාවය නිසා රස්ස නැති වෙච්ච එවුන්ගෙ ආකර්ශනයක් විතරයි )
04. සජිත්ගෙ ටීම් එක හොදයි ( හර්ශද සිල්වා, හර්ශන රාජකරුනා ඩිබෙට් එක මතක ඇතිනෙ )
05. අප්පගෙ ලෙගසිය තියනව, ප්‍රෙමදාස නමට මිනිස්සු සලකනව තාම, ( ජවිපෙ ලෙගසිය තාප්ප, පරන ටයර්, ට්‍රාන්ස්පොමර්, පාලම්/බොක්කු )
06. සින්හල / දෙමල / මුස්ලිම් මෙ හැම ජාතියෙම චන්ද ගන්න පුලුවන් එකෙක්
අරගලය කාලේ its was peeople vs politicians. 225 ම එලවන්න ඔනේ.ඕකුං ඔක්කොම එකයි බං. මට තාම හිතාගන්න බැරි තාමත් පක්ෂ වලට බෙදිල මරා ගන්නෙ ඇයි කියල. දැන් ඉස්සරට වැඩිය නම් ගොඩක් හොඳයි මිනිස්සු. 2019න් පස්සෙ ගොඩක් හැදිල. තාම බයියො ටොයියො ජෙප්පො ගගා බැනගන්නව නම් මිනිස්සු වෙන්න බෑ. මුං ඔක්කොම එක වල්ලෙ පොල් එච්චරයි!
anrayyata against neme machanඅනුරට against කතා කරන අයගෙන් දැනගන්න ඕනෙ,
අනුරට නැතුව සජිත්ට vote කරන්න ඕනෙ ඇයි? මොනවද හේතු..