Questions මේ දෙකෙන් මොකක්ද recommend කරන්න පුලුවන් ?

async0r

Junior member
  • Feb 23, 2024
    57
    31
    18
    Shape එකේ game එකක් ගහගෙන day to day development වැඩ ටික කරගෙන යන්න recommend කරන්න පුලුවන් මොකක්ද මචන් මේකෙන්, මේ දෙකම නැතුව Tuf f15 එකට යන්නද? Budget එක මේ ගාන වගේ තමා යන්නෙ 🫠
     

    Attachments

    • Screenshot_20240807-234427_Instagram.jpg
      Screenshot_20240807-234427_Instagram.jpg
      96.7 KB · Views: 53
    • Screenshot_20240807-234240_Instagram.jpg
      Screenshot_20240807-234240_Instagram.jpg
      149.8 KB · Views: 54

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,390
    3,059
    113
    මොක ගත්තත් Tuf f15 නන් ගන්න එපා මන් දන්න 3 දෙනෙක් අලුත් බෝඩ් රීප්ලෙස් කළා n
    වයිෆයි අවුල් VGA detect කරන් නැති අවුල් අවා

    හැබයි ඒ 2021,2022 දී වගේ ගත්ත ඒවා
     
    • Sad
    Reactions: async0r

    async0r

    Junior member
  • Feb 23, 2024
    57
    31
    18
    machine ekk hadapan ban

    owa gannepa

    aparde salli
    Campus යන්නත් එක්ක බන් 🫠

    මොක ගත්තත් Tuf f15 නන් ගන්න එපා මන් දන්න 3 දෙනෙක් අලුත් බෝඩ් රීප්ලෙස් කළා n
    වයිෆයි අවුල් VGA detect කරන් නැති අවුල් අවා

    හැබයි ඒ 2021,2022 දී වගේ ගත්ත ඒවා
    😬
    ------ Post added on Aug 8, 2024 at 12:01 AM