1. D

    විදේශිකයොත් අනුරට බනිනවනෙ යකෝ දැන් 😂😂

    මොනාද අනුර ඔයා මේ කරන්නෙ 🤣
  2. D

    Questions බැංකු කාඩ් මගුල් ?

    මචං දැන් ලංකාවෙ ඔක්කොම බැංකු system interconnected ද? eg: HNB debit card එකක් BOC CDM එකකින් topup කරගන්න පුලුවන්ද??
  3. D

    Tiktok playstore එකෙන් අයින් කරලා නේත 🤣😂

    පෙන්නන උන්ටත් install කරන්න බෑ නෙහ් 😂🤣
  4. D

    බඳින්න කලින් 😌

    මචං උබලා බඳින්න කලින් date කීයක් වගේ ගියාද? wife හොයාගන්න කලින් කෙල්ලො කීයක් වගේ හිටියද?
  5. D

    Fancy side of Sri Lanka 😍🤑

  6. D

    Ex එක තාම single 😥

    one galle face ගිය වෙලාවෙ ex gf හම්බුනා එකිගෙ යාලුවො සෙට් එකත් එක්ක, අවුරුදු 5 ගිහිල්ලත් ඒකි තාම single ලූ, ලස්සන කෙල්ලක් බන්, බඳින්නෑලු, මට අව්ල් වගේ බන්, ඒකිගෙ 1st love එක මන් 😥
  7. D

    ගම සමඟ පිළිසදරක් 😢 ඔන්න ලංකාවෙ තත්ත්වය 😥

    ලංකාවෙ වැඩිපුර ඉන්නෙ මේ වගේ මිනිස්සු Now I make sense ග්‍රාමීය දුප්පත්කම නැති කරන්න ඕනි කියන්නෙ ඇයි කියලා මුන්
  8. D

    70000 පිළිකා injection එක 370 ට දෙනවා කියන්නෙ ඇත්තක්ද බන්?

    මේ සීන් එක සිරාද බන් ? 🤔 නැත්තම් හිතලම plant කරපු සීන් එකක්ද ආන්ඩුව හැදිගෑවෙන්න?
  9. D

    අද උදේ තලල්ලෙ උන බිහිසුණු බස් අනතුර...🤯😵 කුඩේ කුඩු 😢

    කියන්න දේවල් ගොඩයි. අතිශය අපරීක්ශාකාරී රිය ධාවනයක අවසාන පතිඵලය. තුවාල උණ ගොඩක් අයට තිබුනෙ කැපුම් පාරවල් වගේ තුවාල. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය ඇඹිලිපිටිය බස් එකේ සෑහෙන්න සුදු යකඩ කෑලි ගහල තිබුන. සුදු යකඩ තහඩු කොයිතරම් තියුණුද කියල දන්න අය දන්නව. බස් එක පුරාම අඩියක් තියන්න බැරි තරමට යකඩ...

    No contents