අනුර බජට් එකෙන් රජයේ සේවකයෝ මිලියන එකහමාරකගෙ පඩි වැඩි කරාම
අඩුම 5000 ගානෙ දෙන්නත්
රු 750,000,000.00 යනවා, මේ ටික ආය බදුවලින්ම අල්ලන්න එපැයි, සාමාන්‍ය මිනිස්සුන්ට බඩුමිල වැඩි කරලා ඒ ටික ගෙවන්න කියයි 😂 අනුර අතින් ගෙවන එකක්ද්? අර වැඩි කරපු 5000 ආය කඩෙට දීලා එනවා රජේ සේවකයෝ ටික නම්, පුද්ගලික...