Questions බැංකු කාඩ් මගුල් ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මචං දැන් ලංකාවෙ ඔක්කොම බැංකු system interconnected ද?

    eg:
    HNB debit card එකක් BOC CDM එකකින් topup කරගන්න පුලුවන්ද??
     
    • Like
    Reactions: Yin And Yang

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    interconnected kiyanne mobile wallet ekk thiyenawam other bank account ekk add karanna puluwan , thawa methods athi .
     
    • Like
    Reactions: Yin And Yang

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ උඹලට ATM කාඩ් එක දීල ඕන කඩේකින් ශල්ලි ගන්න බැරිද? සුපර්මාකට් එකේ බිල ගෙවන ගමන් කාඩ් එකේ එකවුන්ට් එකෙන් රුපියල් දෙතුන්දාහක් වත් අතට ගන්න බැරිද? 😁
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    interconnected kiyanne mobile wallet ekk thiyenawam other bank account ekk add karanna puluwan , thawa methods athi .
    ඔව් නෙහ් එහෙම පුලුවන්, සම්පත් වෙබ් එකෙන් කොමෂල් එක්කට වගේ දාලත් තියනවා, CDM එකකින් පුලුවන්ද කියලා දැනගම්න ඕනි
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    commercial bank card ekakin HNB bank ATM ekakin salli gannanam puluwan
    ලංකාවෙ ඕන කාඩ් එකකින් ලංකාවෙ ඕන ATM එකකින් සල්ලි ගන්න පුලුවන්. (බොහොම කලාතුරකින් බැරි ඒවා තියෙනව)
    CDM වලින් සල්ලි දාන්න බෑ එහෙම.
     
    • Like
    Reactions: Yin And Yang

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ලංකාවෙ ඕන කාඩ් එකකින් ලංකාවෙ ඕන ATM එකකින් සල්ලි ගන්න පුලුවන්. (බොහොම කලාතුරකින් බැරි ඒවා තියෙනව)
    CDM වලින් සල්ලි දාන්න බෑ එහෙම.
    ඔව් සල්ලි දාන්නත් පුලුවන් වුනානම් හොඳයි. කොමර්ෂල් ක්‍රෙඩිට්, LOLC වගේ ෆිනෑන්ස් කොම්පැනි වල තියෙන ATM වලිනුත් සල්ලි ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඔව් සල්ලි දාන්නත් පුලුවන් වුනානම් හොඳයි. කොමර්ෂල් ක්‍රෙඩිට්, LOLC වගේ ෆිනෑන්ස් කොම්පැනි වල තියෙන ATM වලිනුත් සල්ලි ගන්න පුලුවන්ද?
    Visa/Master logo eka gahala thiyenawanan puluwan. E natat puluwanda koheda lankapay network eken owa connect wenne.
     
    • Like
    Reactions: Yin And Yang

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,434
    113
    අඩෝ උඹලට ATM කාඩ් එක දීල ඕන කඩේකින් ශල්ලි ගන්න බැරිද? සුපර්මාකට් එකේ බිල ගෙවන ගමන් කාඩ් එකේ එකවුන්ට් එකෙන් රුපියල් දෙතුන්දාහක් වත් අතට ගන්න බැරිද? 😁

    එහෙම පුළුවන් ද
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    අනුර ආවට පස්සේ ඕනෑම බැංකුවක කාඩ් එකකින් තමන් කැමති බැංකුවක ATM එකකින් සල්ලි withdraw කරන්න පහසුකම වගේම ඕනෑම බැංකුවක කාඩ් එකකින් ඕනෑම වෙළදසලක pos මැෂින් එකක් හරහා ගෙවීම් කිරීමට පහසුකම ලබා දීල තියෙනවා. ඉස්සරහට ඔය පහසුකම ලබා දෙයි කියලා හිතනවා.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    අනුර ආවට පස්සේ ඕනෑම බැංකුවක කාඩ් එකකින් තමන් කැමති බැංකුවක ATM එකකින් සල්ලි withdraw කරන්න පහසුකම වගේම ඕනෑම බැංකුවක කාඩ් එකකින් ඕනෑම වෙළදසලක pos මැෂින් එකක් හරහා ගෙවීම් කිරීමට පහසුකම ලබා දීල තියෙනවා. ඉස්සරහට ඔය පහසුකම ලබා දෙයි කියලා හිතනවා.
    Ona area ekaka Geppek ge gedara gihin card eka geppage puke gahala salli ganna puluwan :yes:
     
    • Haha
    Reactions: hitter

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ උඹලට ATM කාඩ් එක දීල ඕන කඩේකින් ශල්ලි ගන්න බැරිද? සුපර්මාකට් එකේ බිල ගෙවන ගමන් කාඩ් එකේ එකවුන්ට් එකෙන් රුපියල් දෙතුන්දාහක් වත් අතට ගන්න බැරිද? 😁
    Cargills bank පුළුවන් cargills වලින්. ඒ හැර cashback නෑ තාම ලංකාවෙ. 2.5% පවා අතිරේකව අයකරනවා සමහර තැන් වල card payments වලට.
     
    • Wow
    Reactions: Yin And Yang

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Visa/Master logo eka gahala thiyenawanan puluwan. E natat puluwanda koheda lankapay network eken owa connect wenne.
    සාමාන්‍යෙන් වෙන බැංකුවකින් ගද්ති රුපියල් 30 ක් කැපෙනවා. ෆිනෑන්ස් කොම්පැනිවලින් ගද්දි ඊට වැඩිය කැපෙනවා ඇති

    Cargills bank පුළුවන් cargills වලින්. ඒ හැර cashback නෑ තාම ලංකාවෙ. 2.5% පවා අතිරේකව අයකරනවා සමහර තැන් වල card payments වලට.
    කාඩ් එකකින් ලයිට් බිලක් ගෙව්වොත් 150 ක් ද කොහෙද ගස්තුවක් ගන්නවා කාගිල්ස්
    ------ Post added on Jan 25, 2025 at 10:49 PM
     
    • Like
    Reactions: Yin And Yang