කෙල්ලො / ගෑනු නිසා උබට, උබ දන්න උන්ට කෙලවීමට ගිය අවස්ථා, කෙලවුන සීන් එක්ක උබ ගත්තු life lessons කොටන් යමන් මේකේ ඒක උදව් වෙයි තව කොල්ලෙග්ගෙ life එකක් නාස්ති නොවෙන්න
මේ අපෙ සෙට් එකේ පෙනුමට හිටිය ඩෙෆාට උන සිද්ධියක්! පොර වැඩ කරෙ සම්පත් බැංකුවෙ, පොර ගියේ ආවෙ train එකේ උට බෝඩිමට එන්න ලේසි නිසා...