ළමා හා කාන්තා හිංසනය හෙලා දකිමු!
[email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය, 109 හදිසි ඇමතුම් අංකය සහ 0112 444 444 දුරකතන අංකය හරහා ඕනෑ ම අයෙකුට සෘජුව ම පැමිණිල්ලක් පහසුවෙන් ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කර ඇත