1. T

    සංස්ථා කජු දැන් ඔන්ලයින්

    Delivery charges මුකුත් add වුනෙත් නෑ, මොනවා වෙයි ද දන්නේ නෑ. දැන් ඒ ගානට නෑ නේද? ------ Post added on 1633624351
  2. T

    සංස්ථා කජු දැන් ඔන්ලයින්

    සංස්ථා කජු දැන් ඔන්ලයින් ගන්න පුළුවන්, පොඩි ඕඩරයක් නම් දැම්මා අද. ශ්‍රීලංකා තැපෑලේ ද දන්නේ නෑ එවන්නේ. එහෙම වුනොත් කවදා එයිද දන්නේ නෑ. https://cashew.lk/
  3. T

    SLT ඩේටා අවුල

    මටත් ඔය ගැටළුව තිබුණා, මං ළඟ දී Any Joy කියලා පැකේජ් එකකට මාරු වුනා. ඒකේ 22GB data any time තියෙනවා.
  4. T

    දැන් කිරිපිටි මොනවත් නෑ නේද ?

    නෙස්ටමෝල්ට් හා non fat කිරි පිටි වර්ග නම් ඊයේත් මාදම්පේ කාගිල්ස් එකේ ඕන තරම් තිබුණා.
  5. T

    Printer Help

    මගේ Canon LBP 3050 ප්‍රින්ටරය Power On කළාම Initialize වෙනවා , Print command එක දුන්නාට කඩදාසිය ගන්නේ නෑ, Self Test එකේදීත් ඒ විදියමයි, Paper එක Feed කර ගන්නේ නෑ. මෙය Repair කර ගන්න විදියක් හෝ හොඳ තැනක් දන්නවා නම් කියන්න. ස්තුතියි.
  6. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    මේකේ කොතැනින් ද මචං Tracking details බලා ගන්නේ? මං පාවිච්චි කරන්නේ ලැප්ටොප් එක. dmart ඕඩර්ස් වල shipping details හෝ tracking details පෙන්වන්නේ නෑ නේද? මං පෝන් එකේ app එක නෙමේ පාවිච්චි කරන්නේ. BOC credit card එකට සුපර් මාර්කට් වල offers ආයෙත් දෙනවා. දැන් ඉතින් කලින් වගේ ඒවාට ගිහින්ම බඩු ගන්නවා...
  7. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    LK-DEX නම් සුපිරි තමා. Daraz එක දැන ගන්න ඕනා අනෙක් කූරියර් පාර්ට්නර්ස්ලාත් හොඳ සර්විස් දෙන අය යොදා ගන්න. ඒක Daraz එකේ වගකීමක්. මං බලන්නේ ඕඩර් කරලා මුදල් ගෙවලා Shipped කරලා තියෙන පාර්සලය කොහොම හරි ගෙන්වා ගන්නයි. Refund ඉල්ලලා ගත්තත් ඒ සමහර අයිතම දැන් ඒ සෙලර්ලා ළඟ නෑ (sold out) නැවත ඕඩර් කරන්න...
  8. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    එවෙලේ මාත් උත්සාහ කළා, ඒ දිනවල සතොස සයිට් එක පට්ට ස්ලෝ තිබුණේ. ඒ නිසා එපා වෙලා ඕඩර් දැම්මේ නෑ හොඳ වෙලාවට. LK-DEX සර්විස් නම් හොඳටම හොඳයි තමා, දවසින් බඩු එනවා, මගේත් හුඟක් ඕඩර්ස් ආවේ LK-DEX එකේ. පහුගිය dmart bulk ඕඩර් එකක සමහර බඩු ABS Courier එකේත් Pronto එකේත් ආවා. තවත් එපා ම කරපු කූරියර් එකක්...
  9. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    Daraz customer service එකට email දෙක තුනක්ම දැම්මා, කිසිම දෙයක් දැනුවත් කරන්නේ නෑ, එහෙම කූරියර් සර්විස් එකක එව්වා නමි ඒකේ නම හා tracking number එක එවන්න පුළුවන්. එතකොට customer ඒ ගැන දැනුවත් වෙනවා. එහෙම පිළිතුරක්වත් එවන්නේත් නෑ. Credit card එකෙන් payment කරලා ගත්තේ එදා 10% ඩිස්කවුන්ට් තිබුණ...
  10. T

    තණකොළ කපන මැශින්

    මේක කොහෙන්ද ගන්න පුළුවන්.
  11. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    හාල් ටික ඇරෙන්න අනෙක් ඒවායේ නම් ලාභයක් නෑ. මං 1998/- මල්ල ගෙන්වා ගත්තේ එක් වරයි. අනෙක් බොහෝ වාර ගණනක් මාගේ ලිස්ට් එකකට අනුව ඕඩර් කරලා ගෙන්වා ගත්තා, free delivery, බිල්පත අතට දෙනවා, හැම දේම හරියට තිබුණා. ඒක තමයි ගැටලුව. ------ Post added on 1632989849
  12. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    වයිෆ් ගේ පොත් grantha.lk එකෙන් ද? උන් කලින් එවුවේ Koombio කියලා කූරියර් සර්විස් එකක. උන්ගේ සර්විස් නම් හොඳ නෑ. මාත් එක සැරයක් grantha එකෙන් ගත්ත පොත් වගයක් හලාවත වෙනුවට පුත්තලමට යවලා එතැනින් ආපහු කොළඹට යවලා මහා ජරමරයක් කළා. මං ආපහු grantha එකට කතා කළාම ආයෙත් ඒ පාර්සලය මට එවුවා. මං කාඩ් එකෙන්...
  13. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    Cash On Delivery නම් එහෙම වෙන්න පුළුවන්, එවලා තියෙන බඩු වලට අදාළ බිල්පත අතට දීලා එහි සඳහන් මුදල පමණයි අය කරන්නේ. සමහර බඩු තොග අවසන් නිසා එවිට එහෙම වෙන්න පුළුවන්. මං Credit Card එකෙන් ගෙවලා ඕඩර් කළේ. ඒ කිසියම් බඩුවක තොග අවසන් නම් මට කතා කරලා කියලා ඒ වෙනුවට ගෙවා ඇති මුළු මුදලට සරිලන්න මාගේ කැමැත්ත...
  14. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    අද හලාවත කාර්යාලය contact කර ගන්න පුළුවන් වුණා. ඕඩර් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරි විස්තරයක් ඇහුවාට කියන්නේ නෑ. මං credit card එකෙන් payment කරලාත් තියෙන්නේ. කොළඔත් එක්ක කතා කරලා කියන්නම්ලු. කොළඹින් තවම එවලා නැතිලු. Shipped කියලා update වෙලා දැන් සති 2ක් විතර වෙනවා.
  15. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    මං ඕකට තමයි email දැම්මේ. තවමත් කිසිම විසඳුමක් නෑ. දිගටම නමි ගන්න වෙන්නේ නෑ, free delivery තියෙන්නේ curfew කාලයට විතරයි. හුඟක් බඩුත් out of stock තමයි. ඒත් Daraz එක ගැනත් කලකිරුණා. ------ Post added on 1632979459
  16. T

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    Daraz එකෙන් මං සැප්. 16 දා දාපු dmart ඕඩර් එකක් තාමත් ආවේ නෑ. උන්ගේ customer service වැඩ කරන්නේත් නෑ. customer service එකට email යැවුවත් කිසිම විසඳුමක් නෑ . order එක තාමත් තියෙන්නේ Shipped කියලා mark වෙලා. කවදා එයිද මොකුත් විස්තරයක් දැනගන්න තැනකුත් නෑ. විදියකුත් නෑ. collection centres, branches...
  17. T

    Daraz customer service වැඩ නෑ නේද?

    සැප්. 16 දා දාපු ඕඩර් එක තවම ආවේ නෑ. Customer service එකට යැවූ e-mail එකටත් පිළිතුරු නෑ, තවමත් ඕඩර් එක Shipped කියලා තියෙන්නේ. අහන්න කෙනෙකුත් නෑ, කියන්න කෙනෙකුත් නෑ. උන්ගේ Customer service වැඩ කරන්නේ නෑ. මේක dmart ඕඩර් එකක්. 1 දා ඉඳන්වත් customer service වැඩ කරයිද දන්නේ නෑ.
  18. T

    PC එකේ අවුලක්

    එහෙම මොකුත් බැලුවේ නෑ, එක තැනකින් කිව්වා Power switch එකක් එළියෙන් හරි හයි කරලා දෙන්නම් කියලා, ඊට කලිනුයි මේ කරුණු සෙයා බලන්නේ.
  19. T

    PC එකේ අවුලක්

    මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර...
  20. T

    BOC Online වැඩද මේ වෙලාවේ ?

    දැන් වැඩ කරනවා, මං Account Activities චෙක් කර ගත්තා.

    No contents