ස්තුතියි, ඒ වාගේම අනේක වාරයක් පිං ඔබ ඒ අසරණ පැටවුන් දෙදෙනාට ජීවිතය ලබා දුන්නාට. මෙය ඔබේ ජීවිතයටම ආශිර්වාදයක් වේවි. මං පශු වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. ඒත් සතුන්ට ආදරය කරන, පුළුවන් අන්දමින් ඒ සතුන්ට සලකන අයෙක්. ඔබ විසින් ජීවිතය බේරා ගත් ඒ අසරණ සතුන් දෙදෙනා ගේ සෞඛ්‍ය හා එන්නත් සම්බන්ධ ගැටලු හා රෝග...