1. T

    හොඳ ENT Surgeon කෙනෙක්

    Good ENT Surgeon? මචංලා, මට කොළඹ දී චැනල් කරන්න හොද ENT surgeon කෙනෙක් ගැන කියන්න පුළුවන් ද? හදිසි අනතුරක් නිසා කනේ හට ගත් ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහායි. ලොකු උදව්වක්.
  2. T

    HSBC Credit Card

    කාගිල්ස් ක්‍රෙඩිටි කාඩ් HSBC නම් දන්නේ නෑ. කාගිල්ස් ක්‍රෙඩිට් කාඩ් නම් ගන්න හිතන්නවත් එපා. කාගිල්ස් බැකුවේ පාරිභෝගික සේවාවන් අන්තිම සවුත්තුයි. මං ක්‍රෙඩිටි කාඩ් එකක් ඉල්ලුම් කරලා දින 10 ක් ගත වූ පසුවත් විමසා බැලූ විට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් පරිගණක පද්ධතියේ ඇතුළත් වී නැති බව පැවසුවා. අන්තිමේ...
  3. T

    මිනුවන්ගොඩ - කොළඔ staff bus

    මිනුවන්ගොඩ - කොළඔ staff bus මිනුවන්ගොඩ සිට කොළඔට සතියේ දිනවල යන staff bus එකක contact number 1 ක් සඳහන් කරන්න පුළුවන් ද? මිනුවන්ගොඩ සිට කොළඔ ටවුන් හෝල් දක්වා යාමට අවශ්‍යව ඇත.
  4. T

    Eukanuba බලු කෑම ඕන අය කියන්න ළමයි

    හලාවතට ගන්න පුළුවන් ද
  5. T

    ළිඳ හිඳිලා

    ඒත් පව් බං, වයිfප්ට බනින්න එපා.
  6. T

    අසරන සතෙකුට උදව්වක්

    euthanize - put (an animal) to death humanely. සතාව වේදනාවක් රහිතව මරණයට පත් කිරීම මෙවැනි අවස්ථාවල සිදුකරනු ලබන එක් විකල්පයක්. ඒත් ඒක නම් කරන්න එපා. හැම සතෙක්ම කැමතියිනෙ විනාඩියක් හරි වැඩියෙන් ජීවත් වෙන්න. ඉතින් සතාගෙ මරණය සිදුවන මොහොත අපි තීරණය නොකර ඉඳිමු.
  7. T

    කිනිතුල්ලන්ට ප්‍රතිකාරයක්?

    NexGuard tablet දෙන්න. බල්ලාගේ බර අනුව අවශ්‍ය ප්‍රමාණයේ පෙත්ත ලබා ගන්න. ගාන නම් සැරයි. රු. 1000 - 1500 අතර ගණනක් වේවි. මාස ගණනකට ආයෙ කිනිතුල්ලන් එන්නේ නෑ.
  8. T

    බල්ල දුවනව

    use NexGard tablets. Ticks and fleas will be totally destroyed from the dog within a day. By giving one tablet, your dog will be totally free from ticks and fleas for 4 - 6 months. It is my experience. The price is a tablet around Rs. 1200/- (for 10kg body weight dog) It is expensive, but very...
  9. T

    අභය දානය

    Danesh Maduranga Edirisuriya ට කියන්න. කොහොම හරි බේරා ගනීවි. සමාජ සත්කාර 077 336 6488
  10. T

    උදාරි අක්ක මහියංගනේ ගොහින්

    තන් පොජ්ජට තැලුම් පොජ්ජ දාලා තියේ
  11. T

    Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?

    Dakke adai post eka. Mata kiyala denna puluwanda forex (binary)? Thanks. 0779172512

    No contents