හොඳ ENT Surgeon කෙනෙක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Good ENT Surgeon?

    මචංලා, මට කොළඹ දී චැනල් කරන්න හොද ENT surgeon කෙනෙක් ගැන කියන්න පුළුවන් ද? හදිසි අනතුරක් නිසා කනේ හට ගත් ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහායි. ලොකු උදව්වක්.
     
    Last edited:

    madhukf

    Member
    Jun 29, 2008
    1
    0
    0
    මචංලා, මට කොළඹ දී චැනල් කරන්න හොද ENT surgeon කෙනෙක් ගැන කියන්න පුළුවන් ද? හදිසි අනතුරක් නිසා කනේ හට ගත් ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහායි.

    Dr. Sobhitha Ariyarathne @ Golden Key Hospital