1. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ...ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ: ඇවැත්නි...
  2. Blair Solari

    සිහිය

  3. Blair Solari

    Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!

    daily යූස් කරාට අවුලක් නැද්ද?
  4. Blair Solari

    දුන්නොත් දානය ලැබෙයි නිධානය! | භෝජන සූත්‍රය, දානානිසංස සූත්‍රය, සුමනා සූත්‍රය, වේලාම සූත්‍රය

    මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත් : ආයුෂ දෙයි. ශරීරවර්ණය දෙයි. කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ...
  5. Blair Solari

    වරෙන්, බන අහමු! | උපඩ්ඪ සූත්‍රය

    ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට...
  6. Blair Solari

    ප්‍රශ්නේ පටන් ගන්නේ කොහෙන්ද? | ජටා සූත්‍රය

    අන‍්තොජටා බහි ජටා ජටාය ජටිතා පජා ~ තං තං ගොතම පුච‍්ඡාමි කො ඉමං විජටයෙ ජටන‍්ති සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවයං ~ ආතාපී නිපකො භික‍්ඛු සො ඉමං විජටයෙ ජටං යෙසං රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා ~ ඛීණාසවා අරහන‍්තො තෙසං විජටිතා ජටා යත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣති ~ පටිඝං...

    No contents