ඒක තමයි කිව්වේ සිය දිවි නසා ගන්න ක්‍රියා කරන වෙලෙත් සේඛ වෙන්නැති කියලා. සේඛ භූමියේ ඉද්දී ඕන දෙයක් කමටහනක් වෙන්න පුලුවන්. සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්.
මෙහෙම ගන්න. අනාගාමී/ සකදාගාමී ඵලයක ඉන්නේ..
ශරීර වේදනාව දරාගන්න බැරුව අත **ගන්නවා. මැරෙන්න වෙලාවක් යනවනේ. ඒ කාලය ඇතුලේ සතිපට්ඨානය වැඩිලා රහත් වෙනවා.