1. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    කෙලෙස් තියෙන්නේ ඇයි? මොකක් නිසාද?
  2. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    රහත් වෙනවා කියන්නේ මොකක්ද?
  3. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    මේ ටික බලලා එන්න නූලට.. නැත්තම් තේරෙන එකක් නැහැ.
  4. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    සින්දුවක් අහලා කූල් ඩවුන් වෙන්න ඩිලන්
  5. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    මෙතෙන්ට එන්න ප්‍රධාන උදව්වක් වෙනවනේ ධර්ම ශ්‍රවණය. @Emios
  6. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    දැන් lctures මට. හවසට එන්නම්.
  7. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එකේ කොහෙද, / හරයක් තියෙන්නේ?
  8. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    කෙහෙල් කඳක අරටුවක් ගැන කතා කරන්න පුලුවන්ද?
  9. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඉතින් ඤාණය කියන්නෙත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණමනේ.
  10. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    වචන ටිකකින් කොහොමද ජජ් කරන්නේ ඒක? දේශනා කරන්නේ කාටද, අවස්ථාව මොකක්ද.. වැදගත්.
  11. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    බුදුහාමුදුරුවෝ ආත්ම දෘෂ්ටියෙන් දේශනා කරා කියලා මන් කොතනද කිව්වේ? ඤාණයයි, ඤාණයෙන් පේන සියල්ලයි.. සංස්කාරමනේ.
  12. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඔය කතාකරන්නේ පරමාර්ථ සත්‍යය ගැනනේ. සම්මුතිය ඇතුලේ කර්මය, පුනර්භවය.. සත්‍යයක්. මොකක්ද ප්‍රශ්නේ?
  13. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    logic එක මොකක්ද මන් කතා කරන?
  14. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    හුදු කතාවකින් කෙනෙන්ගේ දෘෂ්ටිය කියන්න පුලුවන්ද? එහෙනම් කතාවෙන් සෝවාන් අයවත් මනින්න පුලුවන්නේ..
  15. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    සත්ත්වයෙක්, පුද්ගලයෙක් ගැන සම්මුතිකව නෙමෙයිද කතා කරන්න වෙන්නේ?
  16. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    මොකක්ද බොරුව? සම්මුති සත්‍ය වෙනයි, පරමාර්ථ සත්‍යය වෙනයි..
  17. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඉතින් බන් ඒ ඒ අවස්ථාවල කෙනෙක්ගේ නිවනට උපනිශය වෙන්න/ බහුජන හිත සුව පිණිසනේ දේශනා කළේ.
  18. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    අහුවෙච්ච එක කියන්න මටත් අහුකරගන්න පුලුවන්ද බලන්න.

    No contents