1. Blair Solari

    විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ

    ඕක ගැන වාද කරලා වැඩක් නැ. සිල් රකින්න, ගුණ ධර්ම හදාගන්න, *බන අහන්න*, භාවනා කරන්න
  2. Blair Solari

    විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ

    දුකයි කියලා පෙන්නන්නේ ලෞකික සංකල්පයක් නෙමෙයි. උදා: ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි, ඔටුන්නක් තියෙන්න බැරි ලෝකෙක, කෙනෙක් ඔටුන්නක් දාන් ඉන්නවා කියලා හිතන් ඉන්නවා. ටික කාලයක් යද්දි ඒක හිතන් ඉන්න දෙයක් කියලා අමතක වෙනවා. පස්සේ එයාට ආරංචියක් එනවා එයාගේ ඔලුවේ තියෙන ඒ ඔටුන්න උස්සන්න කෙනෙක් ප්ලෑන්...
  3. Blair Solari

    Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!

    daily යූස් කරාට අවුලක් නැද්ද?
  4. Blair Solari

    👍 කලැයකට ගිහින් භාවනා ක් කරන් පොඩි කුටියක් හදන් 🤔

    භාවනාවෙන් විතරක් නිවන් දකින්න බැහැ ශ්‍රාවක බෝධියෙන්. බන අහන එක මස්ට්.
  5. Blair Solari

    Zen කතාවක්

    කොහොමද එහෙම හිතන්නේ? ඕක නිකන්, එයාට පස්සේ ඇහෙනවා කෙනෙක් කියනවා ඔය දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් කියලා. එයා හිතාගන්නවා, ඔව් මේ දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් තමයි.. කියලා. මඤ්ඤණාවම තමයි.
  6. Blair Solari

    Kavya Maran

    all roads lead to death https://youtube.com/@akampitha?si=aBJSi_i7ksJ0w4gi
  7. Blair Solari

    Zen කතාවක්

    තරහ වගේ තමයි තේරුමත්. තේරුමක් දරන්, තේරෙනවා කියලා හිතනවා. *තේරෙනවා* කියන සිද්ධියත්, සියල්ලත්, මේ වගේම තමයි ⬇️
  8. Blair Solari

    Zen කතාවක්

    *විටමින් D අඩු වෙද්දී, ඊට සමානුපාතිකව mental health එක fluctuate වෙනවා..* කියලා පේනවද? නැත්තම් *පේනවා* කියන මූල සිද්ධියේ නැති කතන්දරයක් දරාගෙන බලනවද? මේ උදාහරණය බලන්න ⬇️ ඕක නිකන්, ඔටුනු නැති, ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි ලෝකෙක, ඔටුන්නක් දාන් ඉන්නවා කියලා ටික කාලයක් හිතන් ඉදලා, කාලයක්...
  9. Blair Solari

    ID එක අලුත් කරගන්න අ‍ාවා. විනාඩි 40 න් විතර වැඩේ ගොඩ. රුපියල් 3040 යි ගියේ.

    රැවුල ඉදීගෙන එනවා. බන අහන්න පටන් ගන්න කාලේ හරි. https://youtube.com/@akampitha?si=zk9lRgzVRVIXIm2s
  10. Blair Solari

    Zen කතාවක්

    මේ කතාව දිහා බලන්න පුලුවන්/ කියවද්දි හිතෙන එක perspective එකක් ⬆️ කොහොම බැලුවත්, කතා. හැදුන කතා. කතා හැදෙන්නෙත් කෝපය හටගන්න තැනින්මයි ⬇️
  11. Blair Solari

    බලන් යනකොට ශ්‍රී ලාංකිකයන් තමා හොඳම ආර්ය වංශිකයන් මේ ලෝකේ ඉන්න. Nazi Hitler Ideology වැරදි.

    buddhism වල ආර්ය කියන්නේ මාර්ගඵල ලාබීන්ට. පෙනුම අදාල නැහැ.
  12. Blair Solari

    Zen කතාවක්

    No. Fish cannot live in urine (“pee”) instead of water. Urine is mostly water, but it also contains high levels of waste chemicals like: urea ammonia salts acids and toxins the body is removing Fish breathe and regulate salts through their gills and skin. In urine, those chemicals would...
  13. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස
  14. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    භෞතිකවාදයත් කොටුවක් තමයි. ඒ කොටුවෙත් හිටියා කාලයක්. කොටුවලින් එහා, ලෝකයක් ගැන කතා කරන්න බැහැ.
  15. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඉතින් ඒ බුදුන්ගේ කාලෙනේ බන්. බුදු කෙනෙක්ට බලන්න පුලුවන්. කාලය කෑමක් වෙන්නැහැ. හැමෝම තමන් දීපු වටිනාකම් ටිකක් තමයි නඩත්තු කරන්නේ. ඒක තමයි ජීවිතේ. මට බන අහන එක ආතල්. උබට film බලන එක ආතල් ඇති. විශේෂ මුකුත් නොකර ඉන්නැහැ මන්. පන්සිල් වල සුරාමේරය කඩනවා ඉදලා හිටලා. අනිත් 4 කඩන්නැහැ. පන්සිල් ආරක්ෂා...
  16. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඔක්කොම එක වෙන්නැහැනේ. එකකින් මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි. අනිත් එකේ ඉවරයක් නැහැ. පෙන්නන්න විදිහක් නැහැ. තමන් අවබෝධ කරන්, සසර දුකින් මිදෙන්න විතරයි පුලුවන්. ඇයි නැත්තේ. දැන් උබ හිතන් ඉන්නවා මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. මන් හිතන් ඉන්නවා මැරිලා ආයේ ඉපදෙනවා කියලා. ඉතින් මන් මැරිලා ඉපදෙන...

    No contents