🥀
idk, idk
I'll give another try
කණ්ණාඩියක් ඉස්සරහ ගියහම පේනවා. (මගේ මූණ, මගේ ඇග, මගේ ඇස්..) කණ්ණාඩිය නැතුව යට බැලුවහම පේනවා (මගේ අත, පය...) අල්ලලා බැලුවහම දැනෙනවා (මගේ අත, පය, මම) තට්ටු කරහම සද්දේ ඇහෙනවා (මගේ අතෙන් එන සද්දේ..) ඉබලා බැලුවහම සුවද දැනෙනවා (මගේ සුවද) විවිධ සිතුවිලි එනවා (මට...