1. 10ben

    කතානායක Degree කේස්

    ඉස්සර මරලා මිනිය දනිස්සෙන් උඩට අරන් යන්න තහනම් කරපු නිසා වෙන්න ඇති දැන් ප්‍රශ්න දනිස්සෙන් උඩට ගන්නේ නැත්තේ.
  2. 10ben

    කථානායකගේ උපාධිය බොරුවක්!! වැඩේ අතේ මාට්ටු 🤥

    ඒ අතින් මර්වින් සිල්වා පොරක් නේ... ඉල්ලුවොත් දෙන්න සාක්ෂි තියනවා.
  3. 10ben

    හාල් සීන් එක මොකක්ද මචන්ලා? 🤔

    Karant Bilai Lunui ekathu karala Aluth ekak danna Sahodaraya....
  4. 10ben

    DSI website එකෙන් සපත්තු...

    Enawa. Hodai. Kalayak thisse AVI Brand ekenmai ganne. pawichchiya hodai.
  5. 10ben

    තම උපාධි සම්බන්ධයෙන් ගූපියන් ගෙනයන සියලු ප්‍රචාර අසත්යයි.. - කතානායක..

    ආචාර්ය උපාධි, ජපානෙන් මෙව්වා එකක්, පර්යේෂණ මෙව්වා එකක්, අහවල් එකක් ඔක්කෝම තියන් අවුරුදු තිහක් පෙට්ටෝලියම් එකේ කාලකන්නියෙක් වගේ ඉද්දිම හිතුනා... මුගේ බොරු කියලා.
  6. 10ben

    🚨 Breaking 🚨 අනුර වැඩ පෙන්වයි.. අකීකරු හාල් මෝල් රජයට පවරා ගන්න සියල්ල සූදානම්..

    "චානි" ඔයාට කොච්චර කල් ඕනද? "අවුරුද්දක් ඇති සෑර්"🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣🎈🤣😂🤣😂🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌
  7. 10ben

    ලොහාන් රත්වත්ත ආයෙත් ඇතුලට

    අර ගෑණු මනුස්සයා පව්.. හරි අපරාධයක්..
  8. 10ben

    අපි ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්නේ නෑ අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

    උබලට අතුගාලම දාන්න ඕන කියලා පේන ජාතිවාදේ "සිංහල" ආගම්වාදේ "බෞද්ධ" විතරනේ.
  9. 10ben

    ඔබේ dream car එක අදම වෙන් කර ගන්න!

    #Anonymous Please Help Sri Lanka
  10. 10ben

    මාලිමාවේ ආන්ඩුව සාපයක්..

    ඇයි දැන් උබලට ගෙවනවා අඩුද "රචු චරුව?"
  11. 10ben

    මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි

    දුන් පොරොන්දු මිනිස්සුන්ට අමතක කරවන්නට අනුර කුමාර මුන් දෙගොල්ලොන්ටම කියලා කරවන වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද. මොකද කලින් උනේ එහෙමනේ. පඩයක් ගියත් එක මහින්ද කියලා කරවපු දෙයක්නේ.
  12. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    සුනිල් වටගල සරුත් ඉන්නවා. නඩුවක් දායි දෝ කියලා පොඩි බයකුත් නැතුවමත් නෙවෙයි.
  13. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    ඉදිරි වසර පහටම පැන පැන හෝදන්න බලය ජවය ශක්තිය ලැබේවා...
  14. 10ben

    නාමල්, මහින්ද, රනිල්, සජිත් හැදෙන රහස් ගණුදෙනුව.

    කියු සැනින් පිලි ගන්න මේකා වහලෙක් නෙවෙයිද පුතා... (මට මතක නැහැ අලුත්ම වර්ශන් එක "අපි කිව්වේ නැහැ"🤣😂)

    No contents