1. 10ben

    මාලිමාව කැලබේ, විශේෂජඤජෞ ඇති

    අපි වෙයශක මිනිස්ෂු අප්පා... දෙන් වත් පාඩුවේ යින්ඩ දෙන්ඩ අප්පා.. මාව අල්ල ගන්න යෙපා ඔයාලා... ඉබ්‍රහිම්ව අල්ලගන්ඩකෝ. ඔගේ දෙකේම යෙල්ලෙන්නඩ එන්න ඇයි අප්පා...
  2. 10ben

    නව දේශපාලන සංස්කෘතියද මේ ?

    නලින්ද දනිස්සෙන් උඩට ගන්නේ නැහැ කිව්වට අන්තිමට දනිස්සෙන් උඩට ඉස්සුවේ යටට ඇදපු හිල් ජොකත් පේන තරමට.
  3. 10ben

    පන්වල රයියා

    යකෝ ඒ මගේ ගම....😂🤣😂
  4. 10ben

    පන්වල රයියා

    දැන් හෙට ඉදන් පංචිකාවත්තේ හොර සහතික හදන තැන්වලයි මරදානේ හොර සීල් කපන තැන්වලයි රස්තියාදු වෙන්න එපැයි... මීට රංවල
  5. 10ben

    නව දේශපාලන සංස්කෘතියද මේ ?

    ගියා නෙවෙයි... ගහලා පැන්නුවේ... එහෙම කියන්න එපා. ඒක හරි නැහැනේ.
  6. 10ben

    🍄බිමල් කටුනායක වටලයි.

    අපි රගපාන තේරුමත් දන්නවා... රගපාන අතර තේරුමත් දන්නවා...
  7. 10ben

    ජනාධිපති මැදුරක් හම්බ වෙලත් පැලවත්තේ කාබරේක දිවි ගෙවන අනුර.

    පවට පින් දෙන්න බැහැ කියන්නේ එකයි...
  8. 10ben

    Passport Renewal

    Mage eka aluth karanna 2023 December 22 dunne. Thama awe nahe...
  9. 10ben

    මාලිමාව ලැයිස්තුව අකුලගෙනම යයි....

    කතා කරන පින්තූර...
  10. 10ben

    අප්පේ චන්දයක් දීල මහාචාර්‍ය වරු එනකන් බලාහිටිය මදැ.

    මුන් ටික ඔක්කෝම ඉගෙනගත්තේ "ඔකපතන විද්‍යාලෙන් වෙන්න බැරිද?
  11. 10ben

    විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

    අක්කා හරි නංගි හරි රත්නපුර ටවුන් එකේ බඩුවක් කියලා අහලා තියෙනවද? 2012 දවසක් රත්නපුර හරහා බලංගොඩ යද්දී විනිල් ලග වැඩ කරපු කොල්ලෙක් අපේ වාහනේ හිටියා. පොර අපිට පෙන්නලම කතාව කිව්වේ. විනිල් කොච්චර ට්‍රයි කරත් ගොඩ දාන්න මේ ගෑනි බීමටයි, වටේ යන පුරුද්ද නවත්තගන්න බැරි වෙලා. කරුම තමයි.
  12. 10ben

    රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

    ඉස්සර සතියකට සැරයක්වත් ඇමරිකානු අධිරාජ්‍යයවාදය, ඇමරිකන් කුමන්ත්‍රණ කිය කිය එම්බසිය ඉස්සරහා ස්ට්‍රයික් කරපු එවුන්ට මේ තරමටම පැනගෙන පුක දෙන්නෙ ඇයිද දන්නේ නැහැ නේද?

    No contents