1. 10ben

    ඉරානය මිසයිල 100ක් සූදානම් කරයි..⚠️

    මිසයිල 100යි... තං 200යි... මැණික් ගගටත් ඉවුරෙ චූ යයි...
  2. 10ben

    Madhavee ❤

    කෝ මේකේ ගහනවා නැහැනේ?
  3. 10ben

    Madhavee ❤

    උබ දැක්කද? කව්රු හරි කියපු දෙයක්ද?
  4. 10ben

    Sadani fernando

    ඔහොමම ගිහින් මේ දවස්වල යන ඩයලොග් TV ඇඩ් එකත් බලලා ආවනම්... සයිස් එක.
  5. 10ben

    කාදිනල් ලෙල්ලම ගත්තෙ ඇයි

    අනා... හැම දේම ඉතින් ඔහොම හොයලා බලලා තනියම කල්පනා කරලා සමබරව හිතලා තීන්දු තීරන ගන්නවනම් තමයි ඉතින්...
  6. 10ben

    කාදිනල් ලෙල්ලම ගත්තෙ ඇයි

    CARNAGE එක අයිතිත් පල්ලියට කියන්නෙ...
  7. 10ben

    ♦️රුසියාවට පහර දුන් අහිංසක ත්‍රස්තවාදීන්ට අසාදයයි

    මරාගෙන මැරෙන එක සැපයි කියලා හිතෙන්න ඇති මුන් සිව් දෙනාට.
  8. 10ben

    මේක බැලුවට පස්සෙ මමත් මේ පාර මාලිමාවට

    කොහොමද පාලිමන්ට් එකේ හැමෝම මීක් කියන්නෙ නැතුව අන්‍රගේ පාපොච්චාරනේ අහන් ඉද්දි බල්ලෙක් බිරුවනම්?
  9. 10ben

    අඩෝ McDonald ගියා MR Burger ආවා

    ඩොලර් බිලියන 80විතර තියනවලු. ඒ උනාට ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ කොත්තු කඩේකටලු... මයින්ද..😂😂 එක්කො මයින්දට පිස්සු.. එක්කො උබලට සයිකෝ..😂😂
  10. 10ben

    Extreme graphic 18+ Warning! ලංකාවෙ එකෙක්ද මේ? රුසියන් යුක්‍රෙන යුද්ධය

    කව්රු උනත් ඒ මොහොතේ ඌට මොනවා හිතෙන්න ඇතිද???
  11. 10ben

    ජර්මන් ශෙපඩ්ලා හදන අය එන්න

    2020 විතර මම හදපු කාලේ මාසෙකට 15 විතර ගියා මට
  12. 10ben

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    ඔව් බං.. මමත් ටික් ටොක් එකේ දැක්කේ.
  13. 10ben

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    මුන් දෙන්නගේ මුහුනුත් එක්කම වීඩියෝ එක ශෙයා වෙනවනේ බං ... පව් වැඩේ. කෙල්ල කටට අරන්.. කැරි මුහුනෙයි බෙල්ලටයි විදලා. කොල්ලා පිහදනවා..
  14. 10ben

    පුන්‍යවන්ත පරණ පෙම්වතී 😔😔😔

    එකට කමක් නෑ. මේ ඉන්නේ ඩොක්ටර් "පබාසරී ගිනිගේ"... මොකද කියන්නේ ලෙඩක් හදා ගමුද???
  15. 10ben

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    එක උබේ අව්ලක්... උබට මද සරු බව..
  16. 10ben

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    චිතගොංහි අහමඩ් චව්ද්‍රි වැව නිහඩයි... ශේක් හසීනා කන්ද නිහඩයි...
  17. 10ben

    මහේෂිට රෙවෙයි! කෝටී 2000 ක එන්තරවාසී!

    කුඩු චැනල් එක කිව්ව නං දැන් ඔප්පු කරලා පෙන්වන්න පුලුවන් රෙනෝ කුඩු ගෙන්නන විදිහ. නැත්තං ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙයි.
  18. 10ben

    තුනෙන් දෙකෙන් TikTok ban කරයි

    පාවිච්චි කරන එකා අනූවයි බං එහෙම වෙන්නෙ. මගේ ජොබ් එකට වැදගත්වෙන දෙයක් තනිකරම මං TikTok එකෙන්මයි ඉගෙන ගත්තේ.

    No contents