1000c ගැනනම් කියන්නම්. හැම එකාම කියන කතාව (specially වාහනෙ ගන්න සල්ලි නැති හිඟන්නො) තමා wet belt සීන් එක. ඒකට කරන්න තියෙන ලේසිම දේ තමා හරියට service ටික කරන එකයි 80000න් විතර බෙල්ට් එක මාරු කරගන්න එකයි (ඒකට ලක්ශ 1.5ක් වගේ යනවා). උඹට repair නම් stafford කරන්න පුලුවන්, නැත්තන් පිටින් කරන්න...