උඹට තාම BYD ප්‍රශ්නෙ තේරිලා නෑනෙ බන්, එකක් දෙයක් තමා උන්ගෙ ලොකු බැක්ලොග් එකක් තියෙනවා පාර්ට්ස් වල, තව එකක් තමා උන් පිට කාටවත් උන්ගෙ වාහනේට අත තියෙන්න දෙන්නෙ නෑ. අන්තිම දේ තමා උන් අද වෙනකන් technology update වෙන වේගෙට පරන ඒවා support කරයිද කියන ප්‍රශ්නෙ තියෙනවා. උන්ගෙ stratergy එක හරියට phone වගේ...