මේ පොස්ට් එක නැගලා යනවා, මම හිතන් හිටියෙ S6 එකකට යන්න, දැන් හිතෙනවා ඉල්ලන් කෑමක් කියලා. ලංකාවෙ වගේ ඩ්‍රයිවින් මෙලො රහක් නැති රටක after sales service කියන එක මාර වටිනවා. අපි කොහොම පැද්දත් කවුරුහරි හරකෙක් පිටිපස්සෙන් හරි අනිනවා. මම දැක්ක ausi වල උනත් මුන්ට parts නැ කියලා. තව BYD උන්ට නඩු යනවා...