අවුරුදු 10කට කලින් interview එකකට යන ගමන් හදිස්සියෙ cib එකෙන් තිබ්බ එකක් 800 කට වගේ අරන් දාගෙන ගියා. ලෙදර්ද රබර්ද කියලවත් දන්නෙ නැති කාලෙ අතට අහුවුන එක ගත්තෙ.මෙච්චර කාලෙකට ගත්තු හොදම බෙල්ට් එක 😍 මෙච්චර පවතින නිසා අවුරුදු ගානකට පස්සෙ හොයපුවාම තමා දැනගත්තෙ genuine leather එකක් කියල.දැන් නම් හම...