බලපන් ලස්සන කෙල්ලො විහින් මැරෙනව .කෙල්ලගෙ වැරැද්දක් නැතිව දරන්න බැරි කෙනෙක් කියල දැන දැනත් අත ඇරල ,කැම්‍රි වැඩ කරල නම් කරපු එකාටත් මේ වගේම මරනයක් තමා උරුම වෙන්න ඕනෙ.මම දන්නෑ කතාව සමහරවිට කෙල්ලගෙ වැරැද්දක් නිසා මූන දෙන්න බැරිවද දන්නෙත් නැහැ.හැබැයි බොහෝ විට එහෙම වෙන්න බැහැ වැරැදි කරන්න හිත හයියනම්...