ඉංජිනේරු මහතෙක් නේද? කවුරුත් ජාතිය අමතල නෑ.බස් එකක් ටිපර් එකක් හරි අද ඊයෙ ලයිශන් ගත්තු පොඩි කොල්ලෙක් අතින් උනානම් බලන්න තිබුන දායක සබාව .ඇට තලන්න ඕනෙ පොඩි පපයගෙ ,ජීවිතාන්තෙට ලයිසන් තහනම් කරන්න ඕනෙ,ටිපර් කාරයො ඕමම්මයි ,වීල කාරයොනම් සාපයක් ගායි:angry: ලංකාවෙ තරම් ඇදුම පැලදුමට,රැකියාවෙ තත්වෙට...