1. K

    Indian genu

    ඔව් බං මටත් එහෙමයි උන්ගෙ කටහඩ කොල්ලො වගේ හින්ද කියලයි මටනම් හිතෙන්නෙ ටකරන් සද්දෙ :D
  2. K

    වේස බයිසන් ලා හැමතැනම මේකේ ඒ පාර

    facebook eketh adiyawa wadiwela baiyonge
  3. K

    දන්න එකෙක් කියපන්

    "දෝණි කේස් "කියන එකේ ව්‍යංගාර්ත තේරුම :yes:
  4. K

    අලුත්ම අලුත් බෙන්ස් එකක් පුංචිම පුංචි රුපියල් ලක්ෂ 3.5කට.. 😮😮😮

    ඔය ගානට වටිනව බං ඕක .මෙහෙ මලකඩ්කාපු ජපන් ලදරන් විකුනනව 50-60
  5. K

    Affair ප්‍රශ්නයක්

    ඇත්ත බං .පත්තරයක් අරන් බලපන් උන් හොයන්නෙ පට්ටජොබ් ,යාන වාහන,ඩිග්‍රි 😌 එකෙක්ටවත් කෙල්ලට ආදරෙන් බලාගන්න කොල්ලෙක් නෙමෙයි ඕනෙ. මේක නම් පම්කේ රටක් තමයි අම්මප.මාත් පිටරටක හිටපු නිසා දන්නව මේ ඔක්කොම ගොන් වැඩ මේ අමුතු ඇටේ විතරයි තියෙන්නෙ .ගෝට රනිල් පැන්නුවට විතරක් මේව හදන්න පුලුවන් රටවල් නෙමෙයි.උබව...
  6. K

    [🔴BREAKING] හිටපු අගමැතිට වෙඩි..

    පට්ට දුකයි හොද මිනිහෙක් අබේ සනා :( :(
  7. K

    ජපන් පන්ති

    අපේ රටේ රැල්ලට යන මෝඩයො ඉන්නෙ .පහුගිය ටිකේ ඩොප් සිපින් කෝස් දැන් ජපන්. කොරියන් එක්සෑම් තියෙනකොට කොරියන්.දැන් අවුරුදු 6,7කලිනුත් ජපන් පිස්සුව තිබුන ඒ කාලෙත් ඔය විදියටම ජපන් ක්ලාස් තිබුන.2018 ලංකාවෙන් ස්ටුඩ්න්ට් ගන්න එක අඩු කලාට පස්සෙ ක්ලාස් අඩු උනා. දැන් ssw visa ගන්නව කියල නිව්ස් එක දැක්ක ගමන්...
  8. K

    12V කාර් බැට්‍රිය පාවිච්චි කරන්න පුලුවන් ඇති ද?

    බොහෝවිට නෑ .චාජ් කරල බලන්න.
  9. K

    සිගරැට් ගහන එක ඔච්චර ආතල්ද බන්?

    කියපු දේ තේරුනේ නැත්නම් කරන්න දෙයක් නෑ.ජීවිතේට සිගරට් එකක් කටේ තියල නැති කොච්චර ඉන්නවද පෙනහලු පිලිකා හැදුන.මම කිව්වෙ අපේ රටේ වෙනත් භාවිතා නිසා ඇති වන රෝග අරක්කු සිගරට් පිටින් අරිනව.එහෙම නැත්නම් ගෙරිමස් කාපු නිසා කියනව.පොඩි කාලෙ ඉදන්ම රතු මස් කන අවුරුදු 10 ,12 ඉදන් සිගරට් බොන මිනිස්සු අපිට වඩා...
  10. K

    සිගරැට් ගහන එක ඔච්චර ආතල්ද බන්?

    කවුරු මොනව කිව්වත් stress වෙලා ඉන්න වෙලාවට දුකක් හිතුන වෙලාවට සිගරට් එකෙන් ලැබෙන නිදහස නම් උපරිමයි තනියම කව්රුත් නැති තැනක කියන්න කව්රුත් නැති වෙලාවක සිගරට් දුම පිටවෙනකොට හද සෝසුසුම් ඔක්කොම වගේ එලියට යනව ආයෙත් හොද ආරම්භයක් ගන්න හොද මෝටිවේට් පාරක් එනව මටනම්.‍රට ඉන්නකොට නම් දවසට පෙට්ටි බාගයක්නම්...
  11. K

    05/07/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    අඩුවෙලා නේ බං ටිකක් 😀
  12. K

    රුපියල් 14,000 කට තමන්ගෙ බයිසිකලය ebike එකක් කරන්නෙ මෙහෙමයි.

    අතේ තියෙන තුට්ටු දෙකත් කෙලවගන්නව සිංහලු මේව හදන්න ගිහින් .එක පම්කෙක් කියන්නෙ නෑ එක ඩොලර් එකක් රටට ගන්න විදිය :angry:
  13. K

    ලබන සතියේ අගමැතිකම වෙනස් වීමට බොහෝ විට ඉඩ ඇත..

    අනාවැකි අංක 01 මීලග අගමැති ධම්මික :(
  14. K

    අවංකව කියහන්. උඹ පෝලිම පැනලා තෙල් ගැහුවේ නැද්ද?

    නෑ .මම දැකපු පැන්න එකෙක්ටවත් පෝලිමේ ඉන්න දුන්නෙත් නෑ ගේම ඉල්ලුව වටේ උන් සෙට් කරන් අකුලගෙන යනකම්ම .සෙඩ්. එක තියෙන්නෙ මගෙ අල්ලපු වැටේ එහෙම එකේ මාත් එන්නෙ පෝලිමේ නම් අනික් උනුත් පෝලිමේ එන්න ඕනෙ .
  15. K

    Electric Motor Bike ප්‍රොඩාව

    අපේ උන්ට පොර වෙන්න ඕනෙ ටෝක් වලින් ,වැඩ වලින් නෙවෙයි රටේ මිනිස්සුන්ට ඕනෙත් වදන් මිසක් වැඩ නෙවෙයි .රැල්ලට වදන් දෙන්න පුලුවන් නම් අන්දන්න හරක් ඉන්නව ඕන තරම් මේ රටේ :angry:
  16. K

    අපේ පැත්තෙ කඩේක අද මාළු මිල

    මීගමුවෙ ඔය ගනන් තමයි ලොරියට දාපු ගමන් අස්ප ගණන් වෙනව ඩීසල් ගානයි හිගකමයි හන්ද .
  17. K

    ටෝකක් දැම්ම

    ඒකටත් ත්‍රෙඩ් එකක් දැම්මද දැන් ඉතින් ටෝක් කරයි පම්කක්

    No contents