මේ ටිකනම් පපුවටම වැදුන බං මමත් ඒ විදියටම කරල තියෙනව .ඔබේ කතාවම මටත් ඒ විදියට වීගෙන යනව වගේ දැනෙනව.හිත හොද එකාට තමා කෙලවෙන්නෙ .ගණන් ගන්න එපා කරන්න දෙයක් නෑ අපිට කාවවත් අතාරින්න බෑනෙ බං. කවුරුත් හින්ද උබේ කොලිටි නැති කරගන්න එපා තව උබට පුලුවන් විදියට එයාලට සලකපන් හොද දේ කරපන් දවසක හොදම දේ හම්බවෙයි...