උබේ කතාව අහල depression වගේ.මම ගහන් නැත්නම් ගහපු බඩු කරගහන්න මම නාට්ටාමි නෙවේ. Thread එක දාපු එකාටත් මේ ප්රශ්නෙ තමා තියෙන්නෙ 😞. අනේ මන්ද නොබැද ඉන්නව මීට හොදයි හරි හමන් එකක් හොයාගන්නත් නෑ .හොද ඒව අපට කැමතිත් නෑ. ඉදල ඉදල ලෝක බඩ්ඩක් කරගහන්න උනොත් මෙච්චර ඉදල වැඩක් නෑ. බඩු කාපර්ලටම තමා හොද කෙල්ලො...