1. K

    කොත්තුවක් ගෙනත් කෑව

    ෆුල් එක ඔයගාන තමා දැන් චිකන් කට්‍ටක් දාපුවම 650 න් උඩ 😀
  2. K

    නුවර ට්‍රිප් එකක් යන්න ගිය සිංහලුන්ට වෙච්ච දේ

    කැදත් නැතුව හිටපු කාලෙ යන්තන් ජාමෙ බේරල දුන්න සිංහලුන්ට හොද වැඩේ .මේකෙ උන්ගෙ ජන්ම ගති අරින්න බෑ.සුද්දන්ට පුප දෙන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයිනෙ :angry::angry:
  3. K

    ලබන මස විවාහ වීමට සිටි තරුණ යුවලක් අධික වේගය නිසා ජීවිතක්ශයට!

    බයික් එකේ අව්ලක්ද පදින උන්ගෙ අව්ලක්ද මන්ද ns මනෙ හැප්පෙන්නෙ .😢
  4. K

    තාත්තාගෙයි දුවගෙයි ටික්ටොක් 18+

    නැටුවට කමක් නෑ ඩබල් meaning කුනුහරප සින්දු වලට නටවල කෙල්ල බඩුව කරන් නැතුව.අපේ උට්ටල ඕකත් රැල්ලට ගන්නව ඊට පස්සෙ .අන්තිමට ඇත්තටම උක්කනව 😢
  5. K

    තාත්තාගෙයි දුවගෙයි ටික්ටොක් 18+

    :(Step father නෙමේ බං මූ තාත්තම තමා බලපන්කො මූන නහය එහෙම දෙකම එකම අච්චුව .දැන් කෑල්ලක් ටෝක් කරන්නත් අප්පිරියයි මේව දකිද්දි
  6. K

    Hot water shower help

    මම දැන් අවුරුද්දක් තිස්සෙ use කරනව panasonic pump නැති model එක .දෙන්නෙක් use කරල දවසට දෙපාරක් බිල වැඩි උනේ රැපියල් 300-400 විතර සමහර මාස වල පරණ ගානමයි.මම හිතුවෙ පට්ට බිලක් එයි කියල.බාත් රූම් එකේ දැනට තියෙන ටැප් තුනක් full ඇරල එක ටැප් එකකට ලීටර් 1.5 මෙගා බෝතලයක් අල්ලන්න .තප්පර 10කට අඩුවෙන් බෝතලේ...
  7. K

    භූමිතෙල් ගන්න හොද place එකක් කියන්න නුගේගොඩ, මහරගම

    ලිපක් නම් හොයාගන්න පුලුවන් වෙයි බූමිතෙල් තමා හොයාගන්න අමාරු
  8. K

    පූස් පැටියට ඊයෙ බේත් ගෙනාව

    doxycycline 100mg මේක ඇන්ටිබයොටික් එකක් බල්ලන්ට නම් දෙන්නෙ tick fever තියෙනකොට
  9. K

    Questions දිවුලපිටිය ඉඩම් මංකොල්ල ට ආ හොර STF

    යකෝ මනුස්සයෙක් දුක්මහන්සියෙන් ගත්ත ඉඩමක්වත් තියාගෙන ඉන්න බෑනෙ මේ පොම්න රැල එක්ක . හැදි ගෑවිලාම යන්න ඕනෙ මහ උනුයි ඕවට අනුබල දෙන කටුකනබල්ලොයි
  10. K

    Mercedes Benz S400 CHOGM කාර් වලට මොකද උනේ ??

    Kdh bus car ඔක්කොම rent එකට ගෙනාවෙ
  11. K

    12/11/2021 අද මිල - මාළු

    වටිනව 😃
  12. K

    උයිරෙන් උයිරේ - පොඩි සන්දිය මතක් උනා

    මට නම් ඕක ක්ලික් උනේ ඉස්සර උදේ eye channel එකේ සින්දු යනව එහෙම අහම්බෙන් අහල තමා.. පස්සෙ කාලෙක youtube එකෙන් හොයාගත්ත බොහොම අමාරුවෙන් 😃
  13. K

    මිල අධික ජපන් පිහි

    මමත් එනකොට 15000ක් විතර වියදම් කරල පිහි තුනක් ගෙනාව.. එකක් කුස්සියෙ වැඩට ගත්ත .එකක් ඉස්සරහ දොරේ උලුඅස්සෙ හංගල තියෙන්නෙ අනික කාර් එකේ සීට් එක යට 😃 යක්ක දේශයේ ඉන්නව නම් සූදානම් ශරීර පිට ඉන්න ඕනෙ කොයිවෙලේද දන්නෙ නෑ.අපි ධාර්මික උනාට වැඩක් රටේ උන් දසයො නම්
  14. K

    Accident @ Welisara Today

    යකෝ අපි අවුරුදු 30කට කිට්ටු වෙලත් වෙඩිමකට ගිහින් ලාවට බියර් එකක් නවාගෙනත් ගෙදර එන්නෙ පරංගිය කෝට්ටෙ ගියා වගේ පොලිසිය මග ඇර ඇර හිමීට අතුරු පාරවල් වලින් මරබයේ මේ පොඩි කැ*යො ලයිසනුත් නැතුව මහදවල් මොන්ගලයො වගේ ප්‍රධාන පාරක drive කරල මිනිස්සු හප්පල මරනව :angry::angry: මොකක්ද යකෝ මේ රට :angry: :angry:
  15. K

    Accident @ Welisara Today

    කිසිකතාවක් නෑ අවුරුදු 25 කටවත් හිරේ දාන්න ඕනෙ අර ඇමෙරිකාවෙ එකෙක්ට කලා වගේ 😯 වැඩක් නෑ කතා කරල මේ *ත්තෙ රටේ නීතියක් නෑනෙ .සල්ලි වලට හැමදේම යටයි . අවුරුදු 16 න් වාහන පදින්නෙ මොන රටේද අපිට 18 ලයිසන් අරගෙනත් වාහනේ දුන්නෙ නෑ ගෙදරින්. ටික් ටොක් දාන්න ගොන් කැ*යො වාහන එලෝනව හරක් වගේ 😥 අහින්සක මිනිස්සු...
  16. K

    අවුරුදු 25 පැනලත්

    මේ ඉන්නෙ යකෝ බෝ පැලේ වගේ තව මාස 2න් විසි අටයි :(
  17. K

    මනමාලි පවු බං

    කෙල්ලගෙ හිත හොදයි රැව්වෙ ගෙරෙව්වෙ නෑ ආයෙත් හිනාවෙලා ඉන්නව 😍😀

    No contents