නිකං ටිපර් වෙන්න දෙයක් නෑ .ඌ උගෙ ආතල් එක ගන්නෙ..ජප්පොත් කැමැති මේවගේ දෙයක් දකින්න 😃😃 පිස්සො වගේ එලවන්න බෑ මෙහෙවගේ.. ඇට දෙක උගස් තියල තියල තමා දඩ ගෙවන්න වෙන්නෙ අනික මේ ජපනෙට ගෙනාපු පලවෙනි ත්රීවීල් එක නෙවේ මම කීපයක්ම දැකල තියෙනව ඉන්දියන් උන් පදිනව ටෝකියෝ කිට්ටුව ලංකාවෙ එකෙක් ගාවත් තිබුන අවුරුදු...