නව තෙල් මිල . මෑණියන්⁣ගෙ වස්තරේ තමා

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේ දවස්වල ලොක්ඩවුන් නිසා ඩිලිවරි නේ යන්නේ. ඒවා වැඩි වෙනවා. ඉතින් ගෙවල් වල ඉන්න එකා මැරෙනවා ගෙදරම. අනේ අම්මපා මෙහෙමත් රටක
    lockdown nowunath hemadeyakma nishpadanaya wena thana idan deliver karanna onene wikunana thaenata ithin paan piti, elawalu,haal okkoma ganan yanwa.
    anthimata pawulakata saehena amathara wiyadamk enawa me nisa,
    godak hotelwala wage thanwala staff adukarala thiyenne. e minissunta me kale aluth rassawak hoyagannath nae. e wagema kuli weda karana ayatath me dawaswala weda ne.mewath ekka ee minissu kohoma jiwath wennada manda.
     
    • Like
    Reactions: tilvin-silva

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    32186945_453049681796696_8258594078615142400_n.jpg
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    News එක දැක්ක ගමන් full tank කරන් ආවා :lol::lol: සෙඩ් එක අල්ලපු වැටේ 😂දැන් ඉතින් ගෙදරට වෙලා හැපි එකේ ඉන්න පුලුවන් සතියක් විතර 😃😃 රුපියල් 20ගානෙ කීයක් ලාබද 😂


    කොරෝන අස්සේ කෙලවෙලා ඉන්නකොට මේ පොඩි දේත් මාර සතුටක් බං 😂😂
    වාහනේ full tank තියාගෙන කොරෝනා හැදිලපරලොව ගියත් හිත සතුටින් 😌😌
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    "සංචරණ සීමා අස්සෙ තෙල්මිල ඉහල දැම්මට ඒක මිනිස්සුන්ට ලොකු ගැටලුවක් නැ. මොකද මිනිස්සු ගමන් බිමන් නොයන නිසා. තෙල් ඉහල දාන එකෙන් වෙන්නෙ ඒ මිනිස්සු තවත් ගෙදරට වෙලා ඉන්නඑක. ආන්ඩුව මේ වෙලාවෙ කොරෝනාවෙන් මිනිස්සු බේරගන්න කරපු උපක්‍රමයක් විදිහටයි මම දකින්නෙ"
    #බයියෙක්වගේහිතමු

    Copied
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    ඕනෑම ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් දෙකක් යද්දි තෙල්, ගෑස්, ලයිට් මේ ඔක්කොම ගණන් වැඩි කරනවා. චන්දෙ ලංවෙද්දි අයෙ අඩු කරනවා. හෙට අනිද්දට ලයිට් බිලත් වැඩිවෙයි.
     
    • Like
    Reactions: Yetiya

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඕනෑම ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් දෙකක් යද්දි තෙල්, ගෑස්, ලයිට් මේ ඔක්කොම ගණන් වැඩි කරනවා. චන්දෙ ලංවෙද්දි අයෙ අඩු කරනවා. හෙට අනිද්දට ලයිට් බිලත් වැඩිවෙයි.
    My3 aapu gaman adu kara athyawashya baanda and indana
     
    • Like
    Reactions: Yetiya

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    crude oil adu wuna welaweth lankawe adu kare parippui, jack mackerel tin ekai.
    dan tikak price wadi wunath thamath crude oil prices thiyenne 2018di wage tibuna rate ekata kittuwen.
     
    • Like
    Reactions: Yetiya