1. Little Hulk

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    වික්‍රමාරච්චිගෙ අර වීඩියෝ එක please
  2. Little Hulk

    😯ළඟදිම සුනාමියක් එනවා මට දැන් මනසින් පෙනුනා🌀

    දිනේ එක්කම කියපන් ඉතිං. ලංකාවටද වෙන රටකටද?
  3. Little Hulk

    දළඳා වතුරක් නෙමෙයිද ගැලුවේ මුළු රටටම?

    අපේ පැත්තටත් වැහි වතුර. අනිත් පැති වලට කොහොමද දන්නෑ. (3)
  4. Little Hulk

    😱ශ්‍රී පාදෙත් නාය යයි ද සිංහලුනේ? පෙන විදිහට පැත්තක් යයි වගේ.

    උන් සුළුතරය හින්දා ඇති වුණ හීනමානය වගේ. හැමෝටම නම් ඔය ලෙඩේ නෑ. කොහොමත් උන් බලාපොරොත්තු වෙන දේ වෙන්නෙත් නෑ.
  5. Little Hulk

    සති දෙකකට කලින් අනතුරු අගවලත් ජනතාවට ආරක්ශිත ස්ථාන ටිකවත් ලෑස්ති කරලා නෑ..😥

    පෝය 10යි? කවදා ඉඳන්ද? ධූර කාලයෙන් 20% කට වඩා ගතවෙලා ඉවරයි.
  6. Little Hulk

    Jagannatha hora to chatgpt

    පිටරට සුවන්ද වගේනෙ බං. මොනවත් තේරුණේ නෑ මට නං. 🤷
  7. Little Hulk

    Mcn KSPathirana Kolla nane...

    කරන්ට්, සිග්නල් නැතුව ඇති නේ 🤔
  8. Little Hulk

    හොරුන්ට සල්ලි දාන්න එපා..... රජයේ ගිණුමට පමණක් දාන්න

    හොරුන්ට එපා, බොරුකාරයන්ට දාන්න
  9. Little Hulk

    නුවර ගං වතුරෙන් බෙරිච්ඡ අයට බොන්න වතුරත් නැහැ ලු

    Insurance මොනවා හරි දාලා තියෙනවද ඕවට? Loan එකක් අරන් කළා නම් loan එක insurance කරලා ඇති නේද.
  10. Little Hulk

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    මම අහන්නෙ මෙහෙම දෙයක්. මුලින්ම අහසෙ (ඉහළ වායුගෝලයේ) යම් දෙයක් වෙනවා, ඊටපස්සෙ වහිනවා, වැස්සහම පිරෙනවා, පිරුණහම දොරටු අරිනවා..... ඕකනෙ සාමාන්‍යයෙන් වෙන්නෙ. ඔහොම පිරෙනකන්ම ඉන්නැතුව, වායුගෝලයේ සිද්ධ වෙන දේවල් දිහා බලලා, බලාපොරොත්තු වෙන මිලිමීටර් ගාණ වැස්සොත් ජලාශයේ පිරෙන ප්‍රමාණය ගණනය...
  11. Little Hulk

    පොන්න Dialog Airtel පකයලා 😑

    කරන්ට් එක නැති හින්දායි, tower ළඟට යන්න බැරි හින්දයි වෙන්න ඇති නේ. උඹ කොහොමද මේ thread එක දාන්න ආවෙ?
  12. Little Hulk

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    උඹලගෙ පැත්ත කොහොමද? ඉතිං බං ඕක manual අරින්න වහන්න බැරි වෙන්න විදිහක් නෑනෙ. උඹ ඕවා ගැන දන්නවා නම් තව විස්තර ටිකක් කියපන්කො.
  13. Little Hulk

    stock market එක යට උනොත් අපේ shares වලට මොකද වෙන්නේ මචන්ලා

    වතුරට අහු වුණාම liquidate වෙනවද?
  14. Little Hulk

    මචංලා, මේ අවදානම් සහගත වෙලාවෙ හැමෝම ready වෙලා ඉන්න

    මචංලා, මොකක් හරි හදිස්සි තත්ත්වයක් ඇති වුණොත් ගෙදර ඉන්න හැමෝම වගේ කලබල වෙයි. හැබැයි අපි කලබල වෙලා හරියන්නෑනෙ. * මේ තියෙන තත්ත්වයත් එක්ක වෙන්න පුලුවන් නරකම දේට ready වෙලා ඉන්න. ඒක උඹ ඉන්න තැන අනුව නාය යාම, වැව් කැඩෙන එක, හුළඟ, ගස් පෙරලෙන එක හෝ මොකක් හරි දෙයක් හෝ දේවල් කීපයක් වෙන්න...
  15. Little Hulk

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    යන්න තැනක් නැත්තං.... වෙන්න පුලුවන් නරකම අවස්ථාවට ready වෙලා හිටපන්. අත්‍යවශ්‍ය දේවල් (උප්පැන්න, certificates, රත්තරන් බඩු, තව වටින දේවල්, .......) ඔය වගේ දේවල් පොලිතින් වල ඔතලා පරිස්සම් ඇතුව තියාගනිං.
  16. Little Hulk

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    උඹත් වැස්ස අඩු වුණාට පස්සෙ ඔය අනාරක්ෂිත ගස් ටික කපලා දාපන්, නැත්තං ඇදලා බැඳපන්. පායන කාලෙට ඕක තේරෙන්නෑ.

    No contents