1. Little Hulk

    76 වසරක සාපෙට පෙර හෙලයො....

    සුද්දා උගන්නපු ගුණධර්ම මොනවද කියලා අහපුවාම මොනවද බං උඹ මේ දෙන උත්තර?
  2. Little Hulk

    76 වසරක සාපෙට පෙර හෙලයො....

    හුත්තො උඹ දැන් ඔය "සුද්දා එන්න කලින්" කියලා කියන්නෙ 80-90 ගණන් වලටද පකෝ?
  3. Little Hulk

    76 වසරක සාපෙට පෙර හෙලයො....

    ඔය photos වල තියෙන්නෙ සුද්දා ඇවිත් ලංකාවෙ ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථිකය වට්ටලා, ලංකාවෙ මිනිස්සුන්ව හිඟන්නන්ගෙ මට්ටමට දැම්මාට පස්සෙ ඒවා බං. ඕවා බලලා දුටුගැමුණු, වළගම්බා කාලෙත් ඔහොමයි කියලා හිතනවා නම් ට්‍රැක් බං උඹලට.
  4. Little Hulk

    🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

    ඔතන ගැටලුව වෙලා තියෙන්නෙ කට්ටිය භාෂාව භාවිතා කරන විදිහ සම්බන්ධ දෙයක්නෙ. එඳිනෙදා කතාබහේදි (ලෞකිකව) හඳුනා ගැනීමේ පහසුව සඳහා මම, ඔබ, අපි, අරයා, මෙයා කියන වචන භාවිතා කරනවා තමයි. මේ අය මැරෙනවා, නැවත ඉපදෙනවා, ඔය විදිහට සසරේ යනවා. (භාෂාවෙ තියෙන වචන වලින් ඔහොම තමයි කියන්නෙ) නමුත් ලෝකෝත්තර...
  5. Little Hulk

    මගේ ගමන මං ගියා!

    උඹ මේක cooking talks වලට දැම්මෙ ඇයි ඉතිං
  6. Little Hulk

    ඩොංගලයකින් SMS කියවන්නේ කෙසේද?

    Software එකක් නැත්තං connect, disconnect කරන්නෙ මොකක් click කරලද?
  7. Little Hulk

    🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

    ගොඩක් තියෙනවා කියන්නෙ අපි හිතමුකො 100ක් තියෙනවා කියලා. එතනින් ලොකුම එක මොකද්ද කියන්නකො. (ඔක්කොම නෙවේ, එකයි. හැබැයි ඒ ලොකුම එක වෙන්න ඕනෙ. එතකොට ඒක විසඳුනොත් අනිත් ඒවා ඊට පහළින් තියෙන්නෙ) * මම මේ අහන්නෙ මේ කාලෙ මිනිස්සු කරන බහුබූත ගැන නෙවේ. ධර්මයේ තියෙන නොගැළපෙන තැන් කියලා ඔයා අදහස්...
  8. Little Hulk

    ඕන ATM එහෙකින් සල්ලි ගන්න ඇහැක් විදියක්

    දැනුත් එහෙමද? (වෙන ATM එකකින් ගන්න කොට 30, Annual fees, SMS alert charge, Online banking charge) FD වල පොලිය අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද?
  9. Little Hulk

    බුදුන් උපන් රට

    සති 40කට අඩු නම් ප්‍රශ්නයක් නෑනෙ 🤷
  10. Little Hulk

    🏵️ බුද්ධ පූජාවේ අනුසස් 🏵️

    කලින් ත්‍රෙඩ් එකකත් පුක පලාගත්තා නේද මට කියලා? 🤭 දැන් ඉතින් පොන්නයෙක් නොවී කොන්ද පණ ඇතුව කියපන් කියපන් කොයි එකද හොඳ කියලා.
  11. Little Hulk

    හේතුව පැහැදිලි නැහැ

    ගොයම් කාපු මිනිස්සුන්ට ඕවා මොනවද
  12. Little Hulk

    Whatsapp virus

    Google එකට නොම්බරයක් වැටෙනවා කියන්නෙ?
  13. Little Hulk

    පූස් අම්මව කබරයෙක් හපා කාලා..🙁

    Syringe එකකින් කිරි පොවන්න පූස් අම්මා කන්නැත්තං සේලයින් දෙන්න වෙයි. Vetගෙන් අහගෙන අපිටම දෙන්න පුලුවන්. ------ Post added on 1763721200
  14. Little Hulk

    බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව

    උඹ කැමති ඕනෙම ආහාරයක් කන්න පුලුවන්. Sure නැත්තං හෑල්ල කියවලාම බලන්න.
  15. Little Hulk

    බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව

    පිරිමි වෙච්ච උඹටයි මටයි යන්න දෙන්නෙත් නෑ බං. 🤭 චන්ද්‍රිකා, ශිරන්ති වගේ ගෑනු ඔතනට ගිහින් තියෙනවා. කොහෙ හරි ඉන්න මෝඩයෙක් දෙයක් කියපුවාම උඹලගෙ හිත සතුටු වෙනවා නම් උඹලා ඒක තමයි පිළිගන්නෙ. 🤷 ඒක නෙවේ @dilann. මං උඹෙන් අහපු දේට උත්තර දීපන් 🤭
  16. Little Hulk

    බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව

    දැන් උඹ ඔය කියන්නෙ "ඒ කාලෙ කිසිම මනුස්සයෙකුට නීතියේ පිළිසරණක් නෑ" කියන එකනෙ..

    No contents