1. 10ben

    ඔඩර්ස් වලට බල්ලොන්ට වගේ ගහන ලංකාවේ පොලීසිය

    අවංකවම මෙහෙම ගහනවට විරුද්ධයි... මෙකට විරුද්ධවන හැම එකා එක්කම එකට හිට ගන්නවා. හැබැයි උසාවිය දුන්න නියෝගයත් ඕකමයි නේ?
  2. 10ben

    මීට සුළු මොහොතකට පෙර අගමැටිටුමා 🤣🤣🤣

    වැඩේ වැරදියි... හෙට සජිත්ට කරත්, අනුරට කරත් වැඩේ වැරදියි කියල මම කියනව. සිරසට ලොකු ඕන කමක් තිබුන හවස ඉදන් ඔය වැඩේ කරවන්න...
  3. 10ben

    මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

    ඔය අවස්ථාවේදී එතුමා සිටි රෝගී තත්වය සහ ඒ රෝගයේ ලක්ෂනත් ටිකක් විස්තර කරන්න...
  4. 10ben

    🔴 නකමුරාට අවශ්ය දේ ඔබ හෙට ඉටුකරනවාද ? 😮😮😮

    නකමුරාට අවශ්ය දේ ඔබ හෙට ඉටුකරනවාද ? Nethnam Kumbhakarna22 awasya deda oba heta itu karanne?
  5. 10ben

    අම්මෝ බන් මේකිගෙ කද

    පඩත් අරිනව...
  6. 10ben

    මැත මිස්

    එකගයි...
  7. 10ben

    අරගලේ ආයෙ අලකරන්න නොදෙමු

    ඇට දෙකෙන් එකක් කපාගන්න හදල... පස්සෙ දෙකම නැහැකියල දැකල...
  8. 10ben

    අරගලේ ආයෙ අලකරන්න නොදෙමු

    9 වෙනිදට හොද tik tok වීඩියෝ ටිකක් ඕන... බැග්රවුන්ඩ් එකට KGF මියුශික් දාපු, "ජය බන්දා, අපි එනවා අපේ අම්මෙ... මේ රට මගෙ රට වගේ සින්දු දාල වීඩියෝ ටිකක් ඕනේ... යන අය දාන්න.
  9. 10ben

    රටම මේ වෙලාවේ හොයන combined maths මිස්🫣😱

    මං නං හෙව්වෙ නැහැ...
  10. 10ben

    උද්ඝෝෂණ තහනම් - අධිකරණ නියෝගයක් - 9 වෙනිදට

    හැම රැන්ඩම් සිද්දියකටම ප්ලැන් ප්ලෑන් කියන එකනම් සාපයක්..... "සාපේක්ෂයි."
  11. 10ben

    මාර වැඩේ පූටාර් එකක් අරන් වුනේ..

    " Du Anuradhaaaaaaa.... Du Anuradhaaaaaaaaa... Du Anuradhaaaaaaaaaaaa"
  12. 10ben

    wife ගේ නංගිගෙන් කරදරයි

    කොයි වෙලේ බැලුවත් උඹත් ගෙදරමනෙ බං. උබත් ජොබ් එකක් නොකර වයිෆ්ගෙන් කකා බිබී ඉන්න එකෙන්ද බං? පවු නංගි...
  13. 10ben

    ජැක්සන් ඇන්ටනී මහතාගේ පෙනහලූ පද්දතියට හානී වෙලා🫁🫀

    මේ රටේ මුඩුක්කු දරුවන්ගෙ තත්වෙ අන්තිමයි... පව්... හැම දේටම උන් වෛයිර කරන එක සාධාරණයි..
  14. 10ben

    ජැක්සන් ඇන්ටනී මහතාගේ පෙනහලූ පද්දතියට හානී වෙලා🫁🫀

    සෑම අතින්ම පිරිහුනු රටක් මගෙ රට...
  15. 10ben

    BREAKING NEWS - MAHINDA

    Kalabala wenna epa... Kalisame yai echcharai... ubata eka amuthu deyak newei.. "Redde rewena eka"
  16. 10ben

    එයා🥰

    Evidagena ena 3 denagen ekkenek....
  17. 10ben

    සන්නස්ගල , ලන්කා හොස්පිටල්ස් වදකාගාරය , මංගල

    නැහැ බං.. මම ඒ group එකෙ. ඒ වැඩෙන් හැරීට ලොකු ගානක් ලොස්ට් උනා.. ටෙන්ඩර් එක දැම්මේ අන්තිම විනාඩි 5හෙ.. ඩිරැක්ට කෙනෙක් ට්‍රෆික් එකට අහුවෙලා මගදි වාහනෙන් බැහැලු ත්‍රී වීල එකකින් ගිහින් දැම්මෙ. වරල්ඩ් ට්‍රෙඩ් සෙන්ට එකේ...😊 මොනව කියන්නද පකය... කතා කරන්න පුලුවන් හැකියාවෙන් බොරුවක් ලස්සනට වපුරයි...

    No contents