විධායක ජනාධිපතිලට කොහෙද බං නඩු... අනික දූෂණය වංචා වලට ගෝඨාගේ නම එච්චරම ගෑවුනේ නැහැ. අදිනවනම් අදින්න තියෙන්නෙ යුද්ධ කාලෙ කේස් විතරයි. යුධ අපරාධ කේස් ඇද්දොත් ලංකාවෙ ඉන්නවට වඩා ඔය රටින් රට යන එක අවදානම්. ඕක ගෝඨා නොදන්නව නෙවෙයි... ලංකාවෙම ඉදං අස්වීම දුන්නක් සතියෙන් ඔක්කෝම අමතකයි. ෂේප් එකේ ඉන්න...