1. 10ben

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    කට්ටියක් මුල ඉදන්ම ප්ලෑන් කරෙ කවද හරි ඔහොම පනින්න බලන් තමයි... විශේෂයෙන්ම කියන්ට ඕන අපට ඉදිරි සති දෙක තුල රැට්ටව ප්‍රංශයෙන්, ගොට ගෝ හෝම # කොළුව නවෂීලන්තයෙන් සහ තවත් අරගල නායකයන් නොයෙකුත් යුරෝපීය රටවලින් හමුවේවි..
  2. 10ben

    අරගල භූමිය අසල පියාසර කරන හෙලිකොප්ටර් යානා

    විශේෂයෙන්ම කියන්ට ඕන... එක්කො ඕන නෑ..
  3. 10ben

    ♦️ අරලිය ගහ මන්දිරය විනාශයි, පෞරාණික බාන්ඩ ගොඩකට හානි කරලා

    ගෝටාබයට තරහාට ජනාධිපති මන්දිරේ ඇදට කිසියම් පුද්ගලයකූ කක්කා හා මූත්‍රා ද කර ඇත. එයා කරේ නෑමයි කියන්නෙ... පවු බං...
  4. 10ben

    පිස්ස රට පැන්නා

    බැසිල් බං යන්නෙ... ඩු බයි හරහා USA.
  5. 10ben

    ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්… රට ස්ථාවර කර ආර්ථිකය හදනවා..- සජිත් ජාතිය අමතයි

    වටෙවර්, දිස් ඉකනොමික් ආමගෙඩොන්, අන් ලෙජිටිමෙට්, ඩිෆොක්ක්‍රයිසස් ඇන්ඩ් රැකියසෝරස් ඉන් මැතමැටිකල් ටූ ඩීප් ඇල්ෆා සෙන්චුරී බෙග් යූ අර් පාර්ඩන් ප්ලීස් අවර් ඩෙමෝලශීස් ශෝෂල් ට්‍රබියුට් ඇන්ඩ් අන් පොශිශන්, අන් ඔතෝක්‍රටිස්, අන් පැරගනයිසිස්, අන් ත්‍රාසිස් ඇන්ඩ් අවර් Gam mattamin, Bimm mattamin.. තැන්ක් යූ.
  6. 10ben

    කෙලින් කතාව

    ඕඩවට වඩා හිඩන්න යන්ඩ එපා.. රෑඩ ඩූ කඩලා ඉඩිපිසෝ කියල නිඩා ගනින් 👍
  7. 10ben

    අරගලකරුවන්+පොල්පොට්

    උබල දාන හැම කමෙන්ට් එකක්ම කියවනව.. දැනුවත් වෙනව. පෞද්ගලිකව එක එකාට තනි මතයක්, දේශපාලනයක් තියනව.. ඒකට ගරු කරනව...👍
  8. 10ben

    කවුද ඊළඟ ජනාදිපති ?

    වටෙවර්, දිස් ඉකනොමික් ආමගෙඩොන්, අන් ලෙජිටිමෙට්, ඩිෆොක්ක්‍රයිසස් ඇන්ඩ් රැකියසෝරස් ඉන් මැතමැටිකල් ටූ ඩීප් ඇල්ෆා සෙන්චුරී බෙග් යූ අර් පාර්ඩන් ප්ලීස් අවර් ඩෙමෝලශීස් ශෝෂල් ට්‍රබියුට් ඇන්ඩ් අන් පොශිශන්, අන් ඔතෝක්‍රටිස්, අන් පැරගනයිසිස්, අන් ත්‍රාසිස් ඇන්ඩ් අවර් Gam mattamin, Bimm mattamin.. තැන්ක් යූ.
  9. 10ben

    අරගලකරුවන්+පොල්පොට්

    ඔයාලට ඇතුලට එන්න ඕනනං පක්ෂයක් හදාගෙන ඊලගපාර චන්දෙන් එන්න බලන්න.. මේ 225 තමයි කරන දෙයක් කරන්නෙ.. ඔයාල පොල්පොට් වගේ වෙන්න හදන්න එපා... ඒවට එහෙම ඉඩ දෙන්න බැහැ... (මම නෙවෙයි එහෙම කියන්නෙ... අරගල කරුවන්ට පා. ච. රණවක මැතිදු කියන්නෙ එහෙම)
  10. 10ben

    ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්… රට ස්ථාවර කර ආර්ථිකය හදනවා..- සජිත් ජාතිය අමතයි

    එහෙම කොහොමද... රනිල්ට දුන්නෙ මාසයයි.. කවුරු ආවත් මාසයයි බලන්නෙ.. ඊට වඩා බැහැ..
  11. 10ben

    ඔහු මිය ගියේ කොහොමද

    බීල ඉදලද?
  12. 10ben

    බයියයෙක් කියලා බනින්නෙ නැතුව ඇත්ත හිතලා කියපල්ලා

    මුඩුක්කු වල ගෙවල් පොඩියි. වෙනම කියල කාමර නැහැ.. ඔක්කෝම එකට බුදියන්නෙ.. රෑට.. එක එකා ඉතින් රෑට රිංගනව ගෙට. මුං ඉතින් දැක්කත් දැක්කෙ නෑ වගේ බොරුවට නිදාගෙන වගේ ඉන්නව. මුං කාල ඇදල ලොකුවෙන්න ඒ දෙයින්නෙ. හැබැයි විරුද්ධ නොවුනට යටිහිතේ කොනක අම්මල ගැන, සමාජෙ ගැන වෛරයක් තියනව.. ඒකයි ඔය පිටකරන්නෙ. පවු බං..
  13. 10ben

    මොරාල් උනාට ගොබ්බ තීරණ ගන්න එපා

    මොරාල් උනාට ගොබ්බ තීරණ ගන්න එපා
  14. 10ben

    හමුදාවේ උන් ගෝල්ෆෙස් පැත්තට යනවා?

    මංදිරේ වතුර ටිකයි කරන්ට් එකයි තාම කැපුවෙ නැත්තෙ ඇයි කියල හිතන මම ??? හිතුවට වඩා පහසුවෙන් එන්න දුන්නා කියල හිතෙන්නෙ නැද්ද?
  15. 10ben

    හමුදාවේ උන් ගෝල්ෆෙස් පැත්තට යනවා?

    ඌ උගේ ගේම ගහනවා... සරණාගත ගන්නං ඌ ඔහොම ගේමක් ගහන්නම ඕන..
  16. 10ben

    මොරාල් උනාට ගොබ්බ තීරණ ගන්න එපා

    රටට ලෝකෙට පේන්න ඔහොම කියල එන්න කියල කේක් ඩිලිවරි කරන්න දෙයි.. කොවිඩ් එක වෙලාවෙ ඔන්ලයින් සැමන් වික්කෙ...

    No contents