එළ කොල්ලෙක් තමා මේ.. මම දැනට රු.30000 ක විතර බඩු ගෙන්නගෙන තියනව. අද තමයි ෆීඩ්බැක් එකක් දාන්න වෙලාවක් ලැබුනේ.. පැය 24 ම ඔන්ලයින් ඉන්නව කොල්ලා.. මොන දේ උනත් කියපු ගමන් සෙලර්ට මැසේජ් එකක් දාල හොයල කියනව. හොර බොරු වංචා, කියවිලි නෑ. වෙන්න ඕන දේ කිව්වාම කරල දෙනව.. වෙන වැල්වටාරම් ඕන නෑ.. ඔන්ලයින් බඩු...