උඔල මැරි කරලද මචං? අව්ලක් වෙන්නේ නැද්ද මැරි කරල නැති කපල් එකක් ගිහින් හිටියට. මම අහන්නේ හොටෙල් වලින් හොයනවද මුන් බැදලද නැද්ද වගේ දේවල් රූම් ගන්න ගියාම? මටත් හෙන ආසයි බං කෑල්ල එක්ක ලංකාව වටේ රවුම් ගහන්න.. හැබැයි බයයි.. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ දන්න කියන උන්.. :oo::oo: