පරන උනාම බේස් බහිනවද?

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    apple earpods එකක් තියෙන්නේ. මාස 6ක් විතර ඇති. පවර් ඈම්ප් වලින් ඇහුවේ. දැණ් මෙලෝ රහක් නෑ. ඉස්සර තිබුන මෙව්වා එක දැන් නෑ
     
    • Haha
    Reactions: YelaWolf

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය සිද්දිය මටත් උනා බන්. නේටිව් ඇප්ස් යුස් නොකර වෙන ඒවා යුස් කලොත් හරි. අපල නොවෙන ඩිවයිස් වල යුස් කලොත් හරි කොලිටි බහිනවා හිටු කියලා ටික කාලෙකින්. මම හිතන්නේ ඒවා දැමේජ් වෙනවා ඇති ඉම්පිඩන්ස් වෙනස් උනොත්. දන්නා කෙනෙක් පැහැදිලි කලොත් වටිනවා.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Iphone එකක උනත් අවුරුදු 2ක් විතර නිතර පාවිච්චි කලාම sound ටිකක් විතර අඩුවෙනව බං
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    speaker kal yanakota sawuththu wenawa. kohomath owa sadakal pawichchi karanna bari wenna hadanne. naththam business nane
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    speaker kal yanakota sawuththu wenawa. kohomath owa sadakal pawichchi karanna bari wenna hadanne. naththam business nane
    menna meka nam aththa
    phones wunath mata hithenne parana wenakota dena updates walin un hithalama slow karanawa, camera quality ehema software paththen choara karanawa
    mage huawei p9 ekak tiyenne
    gaththa kale cam eka mara quality
    dan e quality eken photo ekak capture karanna be
     
    • Like
    Reactions: shamil45

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ඕන ලබ්බක් පරන වෙන්න වෙන්න බහින්න බලනවා මචන්. ඕක ලෝක ස්වභාව..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔය සිද්දිය මටත් උනා බන්. නේටිව් ඇප්ස් යුස් නොකර වෙන ඒවා යුස් කලොත් හරි. අපල නොවෙන ඩිවයිස් වල යුස් කලොත් හරි කොලිටි බහිනවා හිටු කියලා ටික කාලෙකින්. මම හිතන්නේ ඒවා දැමේජ් වෙනවා ඇති ඉම්පිඩන්ස් වෙනස් උනොත්. දන්නා කෙනෙක් පැහැදිලි කලොත් වටිනවා.
    ඒක තමා හෙතුව
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    bad smell place ekaka tika welawak hitiyama ethana ganda ubata danenne na wage ube kanath e bass ekata purudu wenawa kalayak ahaddi. speaker degrade eka wenama deyak. lokuma prashne ube kane thiyenne. ekema aluth ekak aran e widiyatama use karapan eth wenasak wena ekak na.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අැපල් ලගෙ ට්‍රික් ඵකක්ද දන්නෙ නෑ..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,803
    113
    Kandy
    ඉයර් පොන් එකේ නෙවේ උබේ කන ඇහෙන එක අඩු වෙලා ගොඩක් සද්දෙන් කාලයක් අහපුවම වෙන දෙයක් .කනේ තියෙන මකියුලා බිමට පත් වෙලා සදාකල් කන් ඇහෙන නැති වෙනත් පලුවන්